ඉල් පුර පසළොස්වක පොහොය අදයි
සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයක් ලෙස ඉල් පුරපසළොස්වක පොහොය දිනය සලකනු ලබනවා. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා 60 නමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව් බලා…
ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
ටී-56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් කතරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම වල්ලිමාතාගම ප්‍රදේශයේ ප දිංචිව සිටි…
පෝය දවසේ බිස්නස් එකට පෙරපු බඩු පොලිසියට මාට්ටු වෙයි
අමාද්‍යප දිනයේදී හා පොහෝ දිනයේදී සුරාසැල් වසා තැබෙන නිසාවෙන් තලාව ප්‍රදේශයේ අලෙවිය සඳහා සකසමින් තිබූ නීති විරෝධී මත්පැන් තොගයක් නිපදවමින් තිබූ තලාව හිරිගොල්ලේගම ප්‍රදේශයේ මහා…
හැටන් දුම්රිය ස්ථානය රුපියල් ලක්ෂ 42ක අමතර ආදායමක් උපයයි
එළැඹෙන දීපාවලි උත්සව සමය වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානය සතු වර්ග අඩි 23000ක ගොඩනැගිලි දෙකක් දින 14කට තාවකාලිකව වෙළෙඳාම් කිරීමට ලබාදීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 4,210,000 ක…
විදුලි සැර වැදී මියගිය වල් අලියෙක් හමුවෙයි
කැබිතිගොල්ලෑව ඉහලවැව ප්‍රදේශයේ පිහිටි වගා බිමකදී මියගිය වල් අලියෙකුගේ සිරුරක් ඊයේ(04) හමු වූ බව මැදවච්චිය වනජීවි නිලධාරින් පවසනවා. කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ, තුලාන අංක 23,…
නාරම්මල රිය අනතුරකින් තිදෙනෙක් මරුට
නාරම්මල නගරය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(05) අලුයම නාරම්මල, කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී කුරුණෑගල දෙස…
වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමකට සම්බන්ධ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඔක්තෝබර්…
බුලත් මිල ඉහළට – විටක් 70-80 දක්වා ඉහළට
දේශීය වෙළෙඳ පොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යාම හමුවේ තම වෙළෙඳාම් කටුතු අඩාල වී ඇති බව හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් වෙළෙඳ සැල්වල හිමිකරුවන් කියා…
දිවයිනේ බොහෝ පළාත්වලට සවස් කාලයේ වැසි
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සමඟ ඇති විය හැකි තද වැසි, තද…
ඇල්පිටියේ නිවසකට වෙඩි ප්‍රහාරයක්
ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසිනුයි වෙඩි තැබීම සිදු කර ඇත්තේ. වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට…
ප්‍රදේශ කිහිපයක රිය අනතුරු
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් තරුණියන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ මෙම අනතුරු සිදුව තිබුණේ හොරණ, පින්නවල, තිරුක්කෝවිල්, කටුවන සහ…
අද ලෝක ගුරු දිනයයි.
ඔක්තෝම්බර් 5 වන දින ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුණේ එදින බැවින් නිසාවෙනි. කෙසේ නමුත්…
ඊ සිගරට් අලෙවිකරුවෙක් අල්ලයි
පාසල් දරුවන් ඉලක්ක කරගෙන සිදු කරගෙන ගිය ඊ සිගරට් ජාවාරමක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොනරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොනරාගල නගරයේ…
නීති විරෝධීව ගෙන්නූ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
නීති විරෝධීව දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 405ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් සමග සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී…
මධ්‍යම ආසියානු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි
මධ්‍යම ආසියානු කලාපීය වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය අද කොළඹ…
ජනාධිපති කුසළාන වොලිබෝල් පිරිමි අංශයේ ජය රන්තරු ක්‍රීඩා සමාජයට
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ ජනාධිපති කුසළාන වයස අවුරුදු 25 න්…
ක්‍රිකට් ලෝලීන්ට නොවැම්බර් මාසයේ සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා…
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
බංග්ලාදේශයෙන් ප්‍රබල අභියෝගයක්
පැතුම් නිශ්ශංක සිය 3වන ටෙස්ට් ශතකය රැස්කරයි
අමෙරිකාවේ ගුවන් යානා අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී ගිනිගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. අදාළ ගුවන් යානය ගුවන්ගත වීමේදී අනතුරට පත්වී ඇති බව වාර්තා වන්නේ. මෙම අනතුර හේතුවෙන් ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ද පියවර ගෙන…
නිව්යෝක් පළමු මුස්ලිම් නගරාධිපතිවරයා පත්වෙයි
පිලිපීන සුළි කුණාටුවෙන් මිය ගිය ගණන ඉහලට
ඉරානයට දැඩි සම්බාධක පැනවීමේ සූදානමක්
පාසල් දිවා ආහාරයක් නිසා සිසුන් දාහක් රෝහලේ – VIDEO –
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…












































