කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම හෙට ජනපති ප්‍රධානත්වයෙන්
කඳුකර මලෛයග ජනතාවට නිවාස හිමිකම්පත් 2056ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10.00ට පැවැත්වෙනවා. ඒ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදීයි. කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයග ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.…

පද්මේ සමග සබදතා පැවැත්වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ බව වූ…
කොළඹ මධ්‍යම බස් නැවතුම අද සිට වැසෙයි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ධාවනය කෙරුණු බස් රථ අද මධ්‍යම රාත්‍රී දොළහේ සිට පිටකොටුව, බෝධිරාජ මාවත, ගුණසිංහ පුර සහ බැස්ටියෙන් මාවතේ සිට ධාවනය කිරීමට…
ටී-56 ගිනි අවියක් සහ පතරොම් සහ පහක් මාට්ටු
ටී-56 ගිනි අවියක් එම පතරොම් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් පස් දෙනෙක් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ සැප්තැම්බර් 09 වන දින…
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් සඳහා ඉන්දීය ආධාරයක්
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක ආධාරයක් ඉන්දියාව ලබා දී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා…
විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ජිනීවාහි දී…
අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක්
අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා ගුරු-විදුහල්පති වෘත්තීය සංගම්වල විවෘත අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ දීයි. මානව සම්පත් සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම…
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් රැකියා සඳහා අයදුම් කිරීමට අවස්ථාව
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඉදිකිරීම්…
හිටපු නාවික හමුදාපති යලිත් රක්ෂිත බන්ධනාගාරයට
විශ්‍රාමික හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස 24 වනදා දක්වා පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින්…
මාකදුරේ මදූෂ්ගේ බිරිඳගෙන් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් – VIDEO –
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ් හෙවත් මධුෂ් ලක්ෂිතගේ ඝාතනය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් තිබූ බවත් ඒ සදහා කටයුතු කල සියල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා…
නාමල්ගෙන් නි:ඇමති සුනිල්ට එන්තරවාසි !
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සිදුකල ප්‍රකාශයට එරෙහිව එන්තරවාසියක් යොමු කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා…
වැරදි කරන පොලිස් නිලධාරීන් ගැන ඇමති අවධානයෙන් – VIDEO –
වසරේ මේ දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩතහනමට ලක් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව…
මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රිමාන්ඩ්
මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන්…
පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක්
දිවයින පුරා පිහිටි 1AB ගණයේ සහ 1C ගණයේ පාසල් විද්‍යාගාරවල උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මිලදීගැනීම වෙනුවෙන් පාසල් පාදක ප්‍රදානයක් ලෙස මිලියන 500ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ආබාධයකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා ඉනිමේ පස්වන…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
කාන්තා එක්දින ලෝක කුසලානයේ 12 වන තරගය අද පැවැත්වෙනවා . ඒ ශ්‍රී…
ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබෙනවා. ඒ ඊයේ…
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ජය සෙන්ට්-ජර්මේන් කණ්ඩායමට
සියලුම දේශීය තරග අත්හිටුවීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්
කුසල් මෙන්ඩිස් IPL පිටියට
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
චීනයෙන් ඇමෙරිකාවට සිදුකරන අපනයන සඳහා ලබන පළමුවනදා සිට 100% ක අතිරේක තීරුබදු පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබන ඇමෙරිකා ජනාධිපතිවරයා තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය ඛණිජ වර්ග සඳහා චීනය දැඩි අපනයන පාලනයක් පැනවීම හේතුවෙන් තමන් මෙසේ තීරු බදු පැනවීමට තීරණය කළ බවයි. තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය වන ඛණිජ වර්ග …
වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ශ නායිකාවට
ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?
සුඩානයේ නායයාමකින් දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
11 හැවිරිදි පිරිමි ළමයකු වෙඩි තබා ඝාතනය කෙරේ
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…