බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
පරන්තන්-මුලතිව් ප්‍රධාන මාර්ගයේ මොරසුමොටෙයි ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(12) සවස් කාලයේ පරන්තන් දෙස සිට මුලතිව් දෙසට ධාවනය වූ මගී බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක මුහුණට මුහුණ ගැටිමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් කාර් රථයේ…
රත්මල්ඔයට වැටී දෙදෙනෙක් මරුට
වෙන්නප්පුවේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා. එහිදී එම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන රත්මල් ඔයට වැටීමෙන් වයස අවුරුදු 38 ක් වන පිරිමියෙකු සහ වයස…
සෑම පැය 1.30ට වරක් ප්‍රවාහන මාධ්‍ය තුළ කාන්තා හිංසනයක්
පාසල් වෑන් රථ සදහා සී.සී.ටී.වී සවි කිරීම සදහා යන වියදම දෙමාපියන්ගෙන් අයකර ගැනීමට සිදු වන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු…
ගල් ඔය ද්‍රෝණියට රතු නිවේදන
ගල් ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් අම්පාර ඉඟිනිගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වන විට ජලාශයේ උපරිම ධාරිතාව…
ඉන්දීය හමුදා ප්‍රධානියෙක් මෙරට සංචාරයකට සැරසෙයි
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට සංචාරය කිරීමට නියමිතව පවතිනවා. ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා සහ 2 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා…
පොදු ප්‍රවාහන මාධ්‍ය තුල සෑම පැය එකහමාරකට වරක් කාන්තාවක් හිංසනයක්
පොදු ප්‍රවාහන මාධ්‍ය තුල සෑම පැය එකහමාරකට වරක් කිසියම් හෝ ස්ථානයක කාන්තාවක් හිංසනයට ලක්වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.…
පාසල් වෑන් රථ වලට CCTV සවි කිරීමට දෙමාපියන්ගෙන් අයකර ගැනීමට සිදුවනවා- ලලිත්
පාසල් වෑන් රථ සදහා සී.සී.ටී.වී සවි කිරීම සදහා යන පාසල් වෑන් රථ දෙමාපියන්ගෙන් අයකර ගැනීමට සිදු වන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත්…
පොලිස් විශේෂ මෙහෙයුම් වලින් සැකකරුවන් 564ක් අත්අඩංගුවට
ඊයේ දිනයේ දී පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 564 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් විසිහත්දහස් හත්සිය තිස්තුන් දෙනෙකු පරීක්ෂා කල…
කෝටි ගාණනක විදෙස් දුම්වැටි තොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට
රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත…
පොහොර සහනාධාර මිල සම්බන්ධයෙන් තීරණයක්
ලෝක වෙළෙඳපොළේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොහොර සහනාධාර මිල තීරණය කලයුතු බව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. වී ගොවීන්ගේ ගැටලුවලට විසඳුම්…
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව පවත්වා ගැනීමට තීරණයක්
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. අදාළ තීරණය ගෙන ඇත්තේ ඊයේ පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ…
උපරිම මිල නියම කළ ඖෂධ ගැන විමර්ශනයක්
උපරිම මිළ නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. උපරිම මිල නියම කළ ඖෂධ…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම…
විෂ මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නව නීති සැකසීමට රජය සැරසෙයි
විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. විෂ මත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී…
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
ප්‍රංශ ජනපති ඉන්දියාවට
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එළඹෙන මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. නවදිල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත කෘත්‍රිම බුද්ධි බලපෑම් සමුළුව සඳහා සහභාගී වීම සදහායි ප්‍රංශ ජනාධිපති ඉන්දීය සංචාරයක නිරත වන්නේ. මෙම සමුළුව පිළිබඳව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රංශයේ පැවති ඒ.අයි. ඇක්ෂන් සමුළුවේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය පෙබරවාරි 19…
තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ජනපති ට්‍රම්ප් කියයි
ඕස්ටේ්රලියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 42 ක් මරුට
කොංගෝ ජනරජයේ තඹ පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 32නෙකු ජිවිතක්ෂයට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































