තව දවස් තුනක් වහිනවා ! – කාලගුණය – VIDEO –
මෙම වැසි සහිත කාලගුණ තත්වය එළඹෙන 25 වනදා පමණ තෙක් පැවැත්වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කළා. ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ක පමණ තරමක තද වැසි ඇති වන බවයි ඔහු පැවසුවේ. https://youtu.be/FgdS8D-uFSY?si=7G2yY5pPlcDIUi69

අපරාධකරුවන් 30කට රතු නිවේදන
විදේශ රාජ්‍යයන්වල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 30 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය…
මාරක අනතුරු කිහිපයකින් 05ක් ජීවිතක්ෂයට
මාරක රිය අනතුරු 05ක් හේතුවෙන් දවස් 11ක බිළිඳියක්, පාසල් සිසුවෙක් ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. වීරවිල, පුත්තලම, වැලිවේරිය, පුදුකුඩිඉරිප්පු සහ පොල්ගහවෙල පොලිස් වසම්වලදී…
නීති විරෝධීව ධීවර කටයුතු කළ 78 දෙනෙකු නාවික හමුදා භාරයට
තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ සැකකරුවන් 78 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට…
පිටකොටුවේ ගින්න විමර්ශනයට කමිටුවක්
ඊයේ පස්වරුවේ පිටකොටුව පළමු හරස් වීදීයේ විද්‍යූත් උපකරණ අලෙවිසැළක හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල…
ඉන්දීය නෞකාවක් කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් අයි එන් එස් සත්පුර නෞකාව ඊයේ මෙරටට පැමිණ තිබෙනවා. ඒ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහායි. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා…
පොදු ප්‍රවාහන බලපත්‍රය සම්බන්ධයෙන් නිවේදනයක්
මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ”පොදු ප්‍රවාහන බලපත්‍රය” ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අම්පාර ප්‍රදේශයේ පැවැති…
ඊශ්‍රායලයේ අතර මං වූ තරුණයා දිවයිනට
ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. මොණරාගල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා…
ජනපති අනුර පත්වී අදට වසරයි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී අදට වසරක් සම්පුර්ණ වනවා. 2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස…
ප්‍රදේශ රැසකට වැසි සහිත කාළගුණයක්
දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාිශගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ…
පිටකොටුවේ ගින්නක්
පිටකොටුව, 1 වන හරස් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. එම ගොඩනැගිල්ලේ 3 වන මහලේ පිහිටි වෙලෙඳ සැලක ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගින්න නිවීම…
කෝටි ගානක මත්ද්‍රව්‍ය ගුවන් තොටුපොලේ වැසිකිළියකින් මතුවෙයි
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ පිරිමි වැසිකිලිය තුළ දමා ගොස් තිබියිදී කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලදාරීන් විසින් අද(20) සොයාගෙන තිබෙනවා.…
නීති විරෝධීව එකලස් කරමින් තිබූ ජීප් රථ දෙකක් පොලිස් භාරයට
මුල් ආකෘතිය වෙනස් කර නීති විරෝධී ලෙස වෙනත් වාහනවල අමතර කොටස් යොදා එකලස් කරමින් තිබූ ජීප් රථ දෙක්ක නෝර්වුඩ් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින්…
බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් පිරිසක් රෝහලට
තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ කාන්තාවන් 12 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකු අද(20) දින බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
ලෝක ශුර ඩෙන්මාර්ක් විරේන් හමුවේ පසුබසි
දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්
T20 ලෝක වාර්තාවක් අලුත් කළ ෆින් ඇලන්
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
උගන්ඩාවේ 63 ක් එළොව යැවූ බස් අනතුර
උගන්ඩාවේ අධිවේගී මාර්ගයක බිහිසුණු බස් රථ අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා . එහිදී බස් රථ දෙකක් එකිනෙක වැටී සිදුවු අනතුරකින් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 63 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ . කම්පාලා අගනුවර සිට උතුරු නගරයක් වන ගුලු අතර අධිවේගී මාර්ගයේ අද අලුයම මෙම අනතුර සිදුව තිබුණා . එහිදී බස් රථයක් තවත්…
කොලොම්බියාවේ තීරු බදු ඉහළ නංවයි
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…