ලෝක ජනාවාස සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එහි ජාතික සැමරුම පැවැත්වුණු ලැබුවා. මීට සමගාමීව ඔක්තෝබර් 01-05 දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර…

කළුගඟේ ජල මට්ටම ඉහළට
ගත වූ පැය 24 තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් කළුගඟේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කුඩා ගඟ ධ්‍රෝනියේ ඉහළ ප්‍රදේශයට පැවති…
ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවනවා. එම සංඛ්‍යාව 14,248ක් බව සඳහන් වන අතර…
ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහර අද රාත්‍රියේ
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන රන්දෝලි පෙරහර අද (17) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. හෙට (18) දින සිව්වන රන්දෝලි පෙරහර පැවැත්වෙන අතර අවසන් මහා රන්දෝලි…
ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගනි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එහිදී අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත පැමිණි ජනධිපතිවරයා…
බදු බරින් ජනතාව මුදව ගන්නවා
අසීමිත බදු බරින් ජනතාව මුදාගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියාවට නැංවූ ප්‍රතිපත්ති රට තුළ නැවත ක්‍රියාත්මක කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.…
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි ඉහලට
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 437 දක්වා ඉහල ගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ තමන්ටද පැමිණිලි 14ක් ලැබී ඇති බවයි. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 7ක් සහ…
ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාවක්
ජීවිත තර්ජන පවතින ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් මේ දිනවල තක්සේරුවක් සිදු කරන බවයි මහජන…
මෙරට ඒඩ්ස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහලට
මේ වනවිට මෙරට ඒඩ්ස් රෝගීන්ගේ ව්‍යාප්තිය සියයට තුන්සියයකින් ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය…
ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවදානමක්
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ…
රනිල්ට සහ සජිත්ට එපා වු මෛත්‍රි ස්වාධීන වෙයි
එළඹෙන ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සහය ලබාදීමට තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේ ඇතැම්…
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නව චක්‍රලේඛයක්.
රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ…
ප්‍රදේශ තුනකට ගංවතුර අවදානමක්
අධික වර්ෂාවත් සමග ප්‍රදේශ තුනකට ගංවතුර අවදානමක් මතුව තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කළු ගගෙහි කුඩා ගග උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී…
ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග රත්නපුර ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු රන් මාලයක් මිලදී ගැනීම සඳහා රත්නපුර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් වෙත පැමිණි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
නේපාලයේ කත්මන්ඩු නුවරට ඇඳ හැළෙන අධික වර්ෂාපතනයත් සමග සිදුවු ආපදාවලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම නේපාලයේ ඉලම් දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑමකින් එකම පවුලේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම නේපාලයට බලපාන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට මහා මාර්ග රැසක් වසා දමා ඇති බව සඳහන් .
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
මැලේසියාවට අලුත් රජෙක්
බයිඩ්න් සටනෙන් ඉවත්වෙයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…