ශෂීන්ද්‍ර උදව් කළ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් අත්අඩංගුවට
හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අද(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2022 වර්ෂයේ අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා…

ටී-56 ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සහ ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙක් කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක්…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ග්‍රෑන්ඩ්පාස් වෙඩිල්ලට සැකපිට දෙකක් අල්ලයි
ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ඔරලෝසු කණුව ආසන්නයේදී පසුගිය 5 වැනිදා රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 60 වැනි සැසිවාරය අද
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිය අද(08) ආරම්භ වීමට නියමිතයි. සැසිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක් සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.…
පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද (07) අවසර ලබා දී තිබෙනවා. අයිස්…
වතු කම්කරුවන්ට ඉඩම් දෙන්න කැබිනට් පේපර් එක දාලා තියෙන්නේ
වතු කම්කරුවන්ට මෙන්ම වතු කාර්යා මණ්ඩලයටත් විශ්‍රාම යාමේදී පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එම කැබිනට් පත්‍රිකාව මේ වන…
රිටිගල රක්ෂිතයට බලෙන් රිගන්න හැදූ හිමි නමක් කාන්තාවක් පහක් ඇතුළු 10ක් අත්අඩංගුවට
රිටිගල දැඩි ස්වාභාවික රක්ෂිතයට යත් කොඩිගලකන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූ හිමි නමක් ඇතුළු පුද්ගලයන් දස දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ…
සිය සැමියා අමානුෂිකව ඝාතනය කළ බිරිඳ පොලිසියට
බිරිද විසින් තම සැමියාගේ හිසට පොරවෙන් කොටා අත්, කකුල් ගැටගසා අමානුෂික ලෙස ඝාතනය කළ අවාසනාවන්ත පුවතක් කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කුරුලුගම ගම්මානයෙන් වාර්තා වනවා. ඒ අනුව…
වාහන සම්බන්ධ නීතිය හෙට සිට දැඩි වෙයි
බස් රථ ඇතුළු රථ වාහනවල අන්තරාදායක ලෙස සවිකර ඇති අමතර කොටස් සම්බන්ධයෙන් හෙට(08) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා…
ඇල්ල බස් රථ අනතුරින් දිවි අහිමිවූවන්ට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායක එක්වෙයි
පසුගිය ද ඇල්ල ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් නැවත නිවෙස් බලා පැමිණෙමින් තිබූ බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ…
කසළ තේ කිලෝ 3500ක් සැකකරුවන් සමග මාට්ටු
බලපත්‍රයක් නොමැතිව කසළ තේ කිලෝග්‍රෑම් 3500ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙක් සමග හැටන් පොලිසිය විසින් අද(07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පොළ වෙලම්බොඩ සිට තලවකැලේ දක්වා…
විදෙස් ප්‍රේෂණ වල වාර්තා ගත ඉහළ යාමක්
2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන…
බර වාහන රියදුරන්ට දැනුම්දීමක්
පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා රග්බි නව සභාපති පත්වෙයි
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු රග්බි නායක පවිත්‍ර ප්‍රනාන්දු මහතා තේරී පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම…
වෙරළක් නැති අනුරපුරයට වෙරළ වොලිබෝල් ජයක්
35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලළේ වෙරළ වොලිබෝල් තරඟාවලියේ ජය ලැබීමට අනුරාධපුර…
එල් පී එල් සටනට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයනුත් එක්වන බවට නිවේදනයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී…
පැරා ලෝකඩ පදක්කම් ශූරයින් යළිත් මව්බිමට
පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අලුයම…
චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ජය සෙන්ට්-ජර්මේන් කණ්ඩායමට
සියලුම දේශීය තරග අත්හිටුවීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්
කුසල් මෙන්ඩිස් IPL පිටියට
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
ඊ-සිගරට් භාවිත කරන ළමුන් මිලියන 15ක්
ලොව පුරා වයස අවුරුදු 13 ත් 15 ත් අතර ළමුන් මිලියන 15 ක් ඊ-සිගරට් භාවතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ප්‍රජාවට වඩා එය නව ගුණයක වැඩිවීමක් බවයි එම සංවිධානය පවසන්නේ. නිකොටින් සහිත ඊ-සිගරට් සඳහා ඇබ්බැහි වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. මේ තත්ත්වය උද්ගත වී…
ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරක්
ඖෂධයක් විෂ වීමෙන් ඉන්දියාවේ ළමුන් 14 ක් ජිවිතක්ෂයට
ඇෆ්ඝන් භූ කම්පනයෙන් මියගිය පිරිස ඉහලට
සුඩානයේ නායයාමකින් දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…