සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

ශ්‍රී ලංකාව 2024 වසරේ ගිම්හාන කාලයේ සංචාරයට සුදුසු රටවල් තුන අතරට
ෆෝබ්ස් සඟරාව 2024 වසරේ ගිම්හාන කාලයේ සංචාරයට සුදුසු රටවල් තුන අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ. විස්මිත වූ ආකර්ෂණීය විවිධතාවලින් සුන්දර වූ සොඳුරු දිවයින ස්වභාවික…
වාහන ආනයන පාලනය අවසන් කිරීමට රජයෙන් පියවර
වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දින සිට වාහන ආනයන සීමා අවසන් කිරීමට පියවර ගෙන ඇති බවයි ජාත්‍යන්තර…
ජයටම කෙරූ මල්කිගේ ගණිකා ජාවාරම කොටුකළ හැටි (වීඩියෝ)
ශ්‍රී ලංකා විදේශ සේවයට නවක නිලධාරීන් විසි දෙනෙක්
ශ්‍රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවාගත් නිලධාරීන් විසි දෙනෙකු විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් පසුගියදා (11) අමාත්‍යාංශය වෙත පිළිගනු ලැබුණි. ශ්‍රී ලංකා විදේශ සේවයේ…
දේශපාලනයට හොඳම සුදුසුකම නොබැඳ ඉන්න එක-රන්ජන් (වීඩියෝ)
වැදගත් අණපනත් 15ක් කඩිනමින් සම්මත කරගනී
ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා…
පාඩුවේ හිටපු තනි අලියව අවුස්සගත්ත සෆාරි ජීප් එකට වුණු දේ (වීඩියෝ)
යාපනයේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස මිය යයි
යාපනය මන්දගායි රෝහලේ වෛද්‍යවරයකු සිය නිල කාමරයේ අබිරහස් ලෙස මියගොස් සිටියදී පේදුරුතුඩුව මූලස්ථාන පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රේමානන්ද රාසා නමැති 30…
සංහිදියාවේ සහ ප්රතිසන්ධානයේ ස්මාරකයක් ඉදිවේවිද?
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය පිරිස සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද…
කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් වාහන ගමනාගමනයට සීමා
කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට දිනයේ සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. මාස 02 ක…
“මේවා ප්‍රයිවට් කරන්න ඕනි.”-තැපෑල ලෙඩවීම නිසා මහජනතාව අසීරුතාවයට (වීඩියෝ)
“සතුටු වතු” (Happy Estate) ආරම්භ කෙරේ
වතු ක්ෂේත්‍රයේ සෞඛ්‍ය ආරක්ෂණය සහ ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක කෙරෙන “Happy Estate” හෙවත් “සතුටු වතු” වැඩසටහනේ ආරම්භය පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ…
උද්දික ප්‍රේමරත්න රටම ඇන්දූ හැටි මාට්ටු (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
ගාසා තීරයට ඇමරිකාවෙන් වරායක්
පාසල් සිසුන් 100ක් පමණ පැහැරගනී
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…