වර්ජන රැල්ලට විශ්වවිද්‍යාල එක්වෙයි ? – VIDEO –
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතව තිබෙනවා. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සම සභාපති මංගල දබරේරා මහතා මේ බව පැවසුවේ අද කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින්. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ විශ්වවිද්‍යාල 17 ක මෙම සංකේත වැඩ…

පහරදීමකින් තරුණයෙකු මරුට
මාතලේ, පලාපත්වල ප්‍රදේශයේ නිවසක දෙපාර්ශවයක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකදී තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙංවා. මිය ගිය තරුණයා වයස අවුරුදු 18…
පළාත් දෙකකට සිහින් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් අද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
අධිවේගයේ මාරාන්තික අනතුරක් – කතුන් දෙදෙනෙක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තවත් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව ආසන්නයේදීයි.…
වැඩිවෙන විනාඩි තිහට වැඩිපුර පඩි දෙන්න
පාසල් පැවැත්වෙන කාල සීමාව විනාඩි තිහකින් දීර්ඝ කිරීමට රජය පියවර ගන්නේ නම් එය අමතාර රාජකාරී හා වගකීම් බරක් වන බවත් එයට සරිලන ලෙස වැටුප් වර්ධකයක්…
සුදු අරලිය හෝටලය ගැන ආණ්ඩුවෙන් සහතිකයක් ?
පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ ඇති සුදු අරලිය හෝටලය ඉවත් කළ නොහැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව දිස්ත්‍රික්ක කාර්යාලය පවසනව බව වාර්තා වනවා. අදාළ ඉඩම් වර්ෂ 1977දී නීත්‍යානුකූලව…
සමලිංගික විවාහය ගැන කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශයක්
සමලිංගික විවාහ සංකල්පයට දැඩි ලෙස විරුද්ධ වන අතරම සාම්ප්‍රදායික පවුල් ඒකකය ආරක්ෂ කිරීමේ වැදගත්ම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යළිත් අවධාරණය කර තිබෙනවා.…
ෆේස්බුක් සාදයක් වටලා 21ක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණයින් 21 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කඩුවෙල පොලිසිය විසින් මෙම සාදය වටලා තිබෙනවා. මෙම සාදය ෆේස්බුක් හරහා සංවිධානය කර තිබූ බවටයි වාර්තා…
හැටන් – මස්කෙළිය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ තවදුරටත් ඇද හැලෙන අධික වැසිත් සමග හැටන් නෝර්වුඩ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රථ වාහන ගමනාගමනයට…
මොනරාගල දිස්ත්‍රික්කයේ වැව් කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි
මොනරාගල දිස්ත්‍රික්කයේ බුදුරුවහින්න යබරත්තාව හා මීයකෙටුආර යන වැව් ප්‍රතිසංස්කරණය අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගිනුයි වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක…
කයිට්ස් මාලිමා සංවිධායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට
ජාතික ජන බලවේගයේ කයිට්ස් ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු සැකකරුවන් අට දෙනෙක් පොලිසිය විසින් ඊයේ(28) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ඒ යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ දේවස්ථානයකට බීමත්ව…
ව්‍යාජ ලේඛන සැකසූ අයෙක් අත්අඩංගුවට
ව්‍යාජ ලේඛන සකස් කරන ලද පුද්ගලෙයකු ව්‍යාජ ලේඛන තොගයක්ද සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ…
සහල් ලොරියක් මින්නේරියේදී පෙරලි අනතුරක්
සහල් ප්‍රවාහන ලොරි රථයක් ඊයේ රාත්‍රියේ මාර්ගයේ පෙරලී යාමෙන් ලොරි රථයට බරපතල හානි සිදුව තිබෙනවා. පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය සී.පී.පුර විද්‍යාලය ඉදිරිපිටදීයි මෙම අනතුර…
ඇළට වැටුණු සිව්හැවිරිදි දැරියගේ සිරුර ඩෙවෝන් ඇලෙන් හමුවෙයි
නිවස අසලින් ගලා බසින ඇළ මාර්ගයට වැටුණු සිව්හැවිරිදි දැරියකගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇලේ තිබී ඊයේ(26) පස්වරුවේ සොයා ගත් බව දිඹුලපතන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල් යළි විස්සයි විස්ස සංචිතය සඳහා කැඳවා ඇති අතර, සංචිතයේ උපනායකයා ලෙස ද…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
ස්ටීව් ස්මිත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 10,000 කඩයිම පසු කරයි
වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට
පැතුම් නිස්සංකට ඔස්ටේරලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි
ගෙවුණු වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා බුම්රා වෙයි
රුසියානු සහ යුක්‍රේන ජනපතිවරුන් අතර හමුවක් ?
රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට තමන් සුදානම් බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. අමෙරිකානු ජනාධිපතිවරයා සමග ඊයේ පවතී සාකච්චාවෙන් අනතුරුවයි ඔහු මෙලෙස පවසා ඇත්තේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර රුසියා යුධ මෙහෙයුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුණා. අනතුරුව එහි කරුණු සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයාව දැනුවත් කිරීමටයි ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කලේ .…
චීන – ඉන්දීය මිත්‍රත්වය යළිත් අළුත් වෙයි
මියන්මාර මහ මැතිවරණය දෙසැම්බර් 28
ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක හල්ක් හෝගන් දිවි සැරිය නිම කරයි
රුසියානු ගුවන් අනතුරකින් පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…