BREAKING NEWS – පද්මේ සහ සලින්ත ඇතුළු පාතාලයෝ සෙට් එකක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. අත්අඩංගුවට ගත්…

පැය 5කට පසු සමන් ඒකනායක CIDයෙන් පිටව යයි
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. සමන් ඒකනායක මහතාව කැඳවා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ…
රාජ්‍ය සේවය නූතනත්වයේ සංස්කෘතියකට ගෙන යාමට සියලුදෙනා එක්වෙමු
භෞතික සහ ආධ්‍යාත්මික වශයෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණ සීමාව පහළට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරිපත්…
අනුරාධපුරයට නාගරික උද්‍යානයක්
අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන් වැඩිහිටියන් ඇතුලු සියලු ජනතාවට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යානයක් පිහිටුවීමට රජය තීරණය කර…
නිත්‍යානුකූලව ඉවත් නොවූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට
නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සෙබලුන් 2,937 දෙනෙකු වන…
අවුරුදු 18 ට අඩු ළමුන්ට සංස්කෘතික උරුමයන් නොමිලේ නැරඹීමට අවස්ථාව
වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති…
පොලිස් නිලධාරීන් 35 කට ස්ථාන මාරුවීම්
පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දක්වා පොලිස් නිලධාරීන් 35 දෙනෙක් සදහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස් මූලස්ථානය සදහන් කළේ ජ්‍යෙෂ්ඨ පොලිස්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. ඒ එම දෙපාර්තමේන්තුව හමුවේ පැය 06 කට අධික කාලයක්…
ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට
යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතුවල නියැලුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. එහිදී නාවික හමුදාව…
ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුම් බල රහිත කරන ලෙස ඉල්ලූ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්…
කළුතරට පැය 12ක ජල කප්පාදුවක්
කළුතර ප්‍රදේශ රැසකට හෙට (05) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ…
සුදුවා ගහලා රිය පැදවූ ලංගම රියදුරුට අධිකරණයෙන් ලැබුණු නියෝගය
වැලිමඩ සිට නුවරඑළිය හරහා මීගමුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ රියදුරා බීමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ(03)…
මන්ත්‍රී චාමරගෙන් පොලිසිය භාර ඇමැතිට එරෙහිව පැමිණිල්ලක්
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ 2024 වසරේ පොලිස් පරීක්‍ෂකවරුන් බඳවාගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් පිළිබඳවයි.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.…
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද(28) පස්වරුවේ නම් කර තිබෙනවා. චරිත් අසලක්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ක්‍රීඩකයන් 16 දෙනෙක් සමන්විත…
ඓතිහාසික ක්‍රීඩාංගණයක ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සටනක
ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ පාපන්දු කණ්ඩායම සහ කටාර් කණ්ඩායම…
සිම්බාබ්වේ සමග විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.
සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා. චරිත් අසලංක විසින්…
ඉන්දියාවේ සුපිරි වැඩ්ඩා ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඉන්දියාවේ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් අයි .පී .එල් පිටියෙන් ද…
දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
ICC පන්දුවාර 20 යොවුන් කාන්තා කණ්ඩායමට චමෝදී ප්‍රබෝදා නම් කෙරේ
19 න් පහළ T20 ලෝක කුසලානය ඉන්දියාවට
19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවි තක්ෂයට පත්ව ඇති බවයි යුක්‍රෝන ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ. මිය ගිය පිරිසට ළමුන් 4 දෙනෙකුද අයත් වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ. රුසියාව නිවේදනය කර ඇත්තේ පසු ගිය දා රුසියානු තෙල් පිරිපහදුවක්…
තායිවානයේ ප්‍රබල භූකම්පනයක්
ගාසා තීරය තුල මන්දපෝෂණයෙන් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
පලස්තීනය ස්වාධීන රාජ්‍යක් ලෙස කැනඩාවත් පිළිගනියි
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා YouTube තහනමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…