අණ නොතැකූ රියට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩි තබා තිබෙනවා. අද පස්වරුවේ රත්මලාන ගොළුමඩම හන්දිය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. වෑන් රථයේ රියදුරුවරයා එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි හෙටින් අවසන්
ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක රැළි හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සඳහා සති 6 ක කාලයක් ලබාදුන් බවත්, ඒ අනුව ජානාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන…
ජනාධිපතිවරණ ආරක්ෂාවට පොලිස් නිලධාරින් 63,000 ක්
ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළුව අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000 ක් යොදවන බව පොලීසිය පවසනවා. පොලිස් මුලස්ථානය සඳහන් කළේ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන…
මැතිවරණ නිරීක්ෂකයින් සහ කොමිෂන් සභාව අතර සාකච්ඡා අද
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දිවයිනට පැමිණ සිටින මැතිවරණ නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදීයි. නිදහස් මැතිවරණයක්…
දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවලට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව නැගෙනහිර…
ජනාධිපතිවරණ පැමිණිලි 4.411 දක්වා ඉහළට
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 4,411 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ…
බංග්ලාදේශයේ ආගම් ඉලක්ක කරගත් ප්‍රහාර වැඩිවෙයි
අරගලයෙන් පසු බංග්ලාදේශය තුළ ආගම් ඉලක්ක කරගෙන එල්ලවන ප්‍රහාර තවත් තීව්‍ර වී තිබෙනවා. තරුණ ඉස්ලාමීය සිසුන්ගේ සාමාජිකත්වයෙන් යුතු ජමාත් ඊ ඉස්ලාම් කල්ලි සාමාජිකයින් කාන්තාවන්ට දැඩි…
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සියයට 97කින් අවසන්
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා . නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ,…
මැතිවරණ පැමිණිලි 4,411ක්
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 4,411 ක් වාර්තාවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය…
විදෙස් මැතිවරණ නිරීක්ෂකයන් සහ මැ.කො සමග සාකච්ඡාවක්
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා…
ගජමුතු අලෙවි කිරමට සුදානම්ව සිටි පිරිසක් මාතලේදී අත්අඩංගුවට
ගජමුතු සහ මුතු ඇට විකිනීමට තැත්කළ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ඊයේ සවස් කාලයේදී ලද තොරතුරකට අනුවයි. එම…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ…
කඩවත ෆේස්බුක් පාටියට වැඩ වරදී
ෆෙස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . ගම්පහ, මීගමුව හා ජාඇළ සුරාබදු ස්ථානවල නිලධාරීන් ඊයේ දියත්කළ ඒකාබද්ධ මෙහෙයුමකදී එම…
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට චෝදනා
15 වනදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවට දෙමාපියන් සහ ගුරුවරුන් පිරිසක් චෝදනා කරනවා. අනුරාධපුර ප්‍රදේශයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන් ද සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
අමෙරිකාවට ඕනේ විදියට අපි නටන්නේ නෑ – රුසියාව කියයි
රුසියාව කිසිවිටෙකත් අමෙරිකාවේ පීඩනයට යටත් නොවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. ඔහු මේ බව පවසා තිබුනේ රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකකට එරෙහිව ඇමරිකාව සම්බාධක පැනවීමෙන් අනතුරුවයි. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ සමුළුවක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා අවලංගු කර තිබුණා. එම සාකච්ජා අත්හිටුවීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් රුසියාවේ රොස්නෙෆ්ට් සහ ලුක්…
ජපානයේ ෆුජි කන්ද හිමෙන් වැසෙයි
ඉන්දියාවේ බස් රථයක ගින්නක්
යූටියුබ්කරුවෙකුට වසර 17ක සිර දඬුවම්
තුන්වන ලෝක යුද්ධයක් ගැන රුසියාවෙන් අනතුරු ඇගවීමක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…











































