දිවයිනට ගිනිකොණ බෙංගාල බොක්කේ ස්ථාපිත අඩු පීඩන කලාපය ගැන අලුත්ම අනාවැකිය
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ජනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව…
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහට
යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ධුරයට මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහතා පත් කර තිබෙනවා. ඒ, ලබන 9 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදියි. ඔහු මෙතෙක්…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආහාර වේලේ මිල අද සිට ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය ආහාර වේල් සඳහා අද සිට රුපියල් 2000 ක් ගෙවිය යුතු වනවා. පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව ගත් තීරණයකට අනුව රුපියල් 450 ක්ව පැවති…
ඩෙංගු රෝගීන් ගණන 5000 ඉක්මවයි
මේ වසරේ ජනවාරි මාසය අවසන් වීමට පෙර මෙරටින් ඩෙංගු රෝගීන් 5000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය පවසනවා. එම මාසය තුළ…
විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි
කොක්කඩිචෝලය, නාවලඩිපල්ලම් පංචේන ප්‍රදේශයේ කුඹුරුක් වටා අනවසරයෙන් ඇද තිබූ විදුලි කම්බියක ගැටී විදුලි සැර වැදීමෙන් ඊයේ (3) දින උදෑසන පුද්ගලයෙකු මියගොස් තිබෙනවා . මියගිය පුද්ගලයා…
කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
වාරියපොල පොලිස් වසමේ පාදෙණිය ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සන්තකයේ තිබූ කේරළ…
ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දිනය වෙනුවෙන් සෞදි අරාබියෙන් සුබ පැතුම්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 77 වැනි නිදහස් දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට තම සුබපැතුම්…
අතුරුදන් වූවන්ගේ ඥාතීන් උතුරේ විරෝධතාවයක
නිදහස් දිනය වන අද (04) දිනයේදී උතුරු ජනතාව එම ප්‍රදේශයේ තැනින් තැන කළු කොඩි ඔසවා විරෝධතාවයක නිරත වුණා. තමන්ගේ අතුරුදන්වූ ඥාතීන් නොමැතිවීම හා උතුරේ අහිමි…
වී මිලදී ගන්න මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක්
වී සඳහා මේ සතිය ඇතුළත පාලන මිල නියම කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, වී මිලදී ගැනීම සහා මහ…
නිදහස් සැමරුම නර්තනයෙන් හැඩවෙයි
සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු කලා සම්ප්‍රදායන් නිරූපණය වන පරිදි නිදහස් දින සංස්කෘතික සංදර්ශනය හැඩ ගැන්වුණා සංස්කෘතික සංදර්ශනය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය…
ලුණු මිල ඉහළට
මෙරට වෙළෙඳපොළේ ලුණු ග්‍රෑම් හාරසීයේ පැකට්ටුවක මිල රුපියල් 150ත් 160ත් දක්වා ඉහළ ගොස් ඇති බවට වෙළදසැල් හිමියන් සහ පාරිභෝගිකයින් පවසනවා. එසේම කිලෝග්‍රෑමයක ලුණු පැකට් හිගතාවයක්…
අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු පෙබරවාරි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.…
අද සිට දින කිහිපයක් දිවයිනේ වායු ගුණත්වය පහළට
ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්වය යලි පහළ ගොස් තිබෙන බවට වර්ත් වනවා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ දෛනික වායු ගුණ තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ, අද…
නීතිවිරෝධි දුම්වැටි තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විද්‍යුත් දුම්වැටි තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විද්‍යුත් දුම්වැටි 262ක තොගයක් මෙරටට නීතිවිරෝධීව ගෙනවිත් කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත් කරගෙන යමින් සිටියදී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී…
මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දමා තිබෙනවා. මොස්කව් හි පිහිටි ගුවන් තොටුපළවල් හතරෙන් තුනක් මෙලෙස තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහිදී මොස්කව් හි පිහිටි වුනුකෝවෝ ප්‍රධාන ගුවන් තොටුපළ ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මගින්…
ඉන්දියාවට භූ කම්පනයක්
වෙනිසියුලානු ජනපති සහ බිරිය අමෙරිකානු හමුදා භාරයට ගනී
සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට තහනමක්
ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසට ගිනි තබයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































