රජය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ආපදා කමිටු සහ ප්‍රාදේශීය ආපදා කමිටු හරහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් දැනටමත් සකස් කර ඇති බැවින් එම යාන්ත්‍රණය භාවිතා කරන ලෙසත් ජාවාරම්කරුවන්ට නොරැවෙටෙන ලෙසත් රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පීඩාවට පත්ව සිටින ජනතාවට ආධාර බෙදාදීමට යෑමේදී වංචනික පිරිස්වලට හසුනොවී…
ආපදාවන්ට ලක් වූ සියළු පාර්ශවයන්ට රජයේ මැදිහත්වීමෙන් කඩිනම් සහන
උතුරු නැගෙනහිර සමස්ත ගොවිබිම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට ජලයෙන් යටව තිබෙනවා. වර්ෂාව තවදුරටත් පැවතීම හේතුවෙන් එම හානිය ගණනය කළ නොහැකි බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව…
පළාත් පාලන ඡන්දය පිළිබදව මැතිවරණ කොමිසමේ අවධානය
පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානූ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාව…
විදුලිසැර වැදී දෙදරු මවක් ජීවිතක්ෂයට
නිවසේදී විදුලිසැර වැදී ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 31ක් වූ දෙදරු මවක්. එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඇය සමග…
ගැඹුරු පීඩන අවපාතය දිවයිනෙන් බැහැරව යන ලකුණු
දිවයින ආසන්නයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට දිනය වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා…
වැස්සෙන් විනාශ වූ වගාවන් වෙනුවෙන් රජයේ වැඩපිළිවෙල
හෙක්ටයාරයක් සදහා රුපියල් 25000 බැගින් ගොවීන් වෙත ලබා දෙන පොහොර සහනාධාරය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රමාදයන් සදහා ඉතා කඩිනමින් විසදුම් ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බව…
අස්වැසුම අයදුම් කිරීමේ අතිරේක සහන කාලය දීර්ඝ කරයි
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයඳුම් කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය දීර්ඝ කර තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වූ පවුල් සහ…
“නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගනවා.”-අමාත්‍ය නලීන් හේවගේ
රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බව වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ දේශපාලන අරමුණු…
ජනපති අනුරට ඕස්ට්‍රේලියාවෙන් ඇගයීමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පවසනවා. ඒ සඳහා ඕනෑම අවස්ථාවක…
කෝටි 7 කොල්ලයට සම්බන්ධ ලොක්කෝ කොටුවෙයි
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනාව මිනුවන්ගොඩ…
නායයාමේ අනතුරු ඇඟවීම තවත් දිගුවෙයි
දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත්කර තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කොට තිබෙනවා. ඒ අනූව මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමයි මෙසේ දීර්ඝ…
දැදුරුඔය ආශ්‍රිත ජනතාවට විශේෂ දැනුම්දීමක්
දැදුරුඔය ආශ්‍රිත ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණයත් සමග දැදුරුඔයේ වාන් දොරටු විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ හේතුවෙන් නිකවැරටිය,…
සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100ක් දුරින්
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද අලුයම වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුනා. එය දිවයිනේ නැගෙනහිර…
අලුත් වුණු පොලිස් වෙබ් අඩවියෙන් පහසුකම් රැසක්
ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා එළිදැක් වනු ලැබුවා. ඒ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය වෙනස්කර තිබෙනවා. මේ වනවිට වසරකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩාකර නොමැති…
වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී…
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…
චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ නිකුත් කළ දත්තවලට අනුව, 2025 නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.3464 ක් බව වාර්තා වනවා. ඔක්තෝබර් අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3 කින් වැඩි වූ අතර එහි වර්ධනය 0.09% ක්. 2025 වසරේ නොවැම්බර් මාසයේදී, විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම වැනි…
තායිලනතයෙන් කාම්භෝජයට ගුවන් ප්‍රහාර
රුසියාවෙන් යුක්රේනයට යළිත් අනතුරු ඇඟවීමක්
ඉන්දීය අගමැති අමෙරිකානු සංචාරයකට සැරසෙයි
ඉන්දියාව සහ චීනය අතර ගුවන් ගමන් නැවත ආරම්භ කරයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































