දැක්කොත් දැන්ම පොලිසියට කියන්න
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට සැක කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. අදාළ සැකකරුගේ ඡායාරූපයක් සමග නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ අදාළ පුද්ගලයා මේ වන විට පොලිසිය මගහරිමින් සිටින බවයි. සැකකරු අංක 56/බී20,…
තණමල්විලින් වැටලූ ගංජා හේන
උඩවලව රක්ෂිත ප්‍රදේශයේ ගංජා හේනක් පොලිස් විශේෂ කාර්ය බළකායේ උඩවලව නිලධාරීන් විසින් වටලා තිබෙනවා. එහිදී අඩි 04ක් පමණ උසට වවා තිබූ කංසා ශාක 2153ක් සොයා…
තරුණ ප්‍රජාව තුල ලිංගික රෝග ඉහළට
තරුණ ප්‍රජාව තුල ලිංගික රෝග ඉහළ යමින් පවතින බව රජයේ ප්‍රජා වෛද්‍ය විශේශඥවරුන්ගේ සංගමය පවසනවා. විශේශඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය පැවසුවේ සමාජ මාධ්‍ය භාවිතය ඉහළ…
රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළ දැමීමට යෝජනාවක්
රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා ඉකුත් රජය පත් කරන ල උදය ආර්.සෙනෙවිරත්න කමිටු වර්තාවේ නිර්දේශයන් ද සලකා බලා වැටුප් විෂමතාව ඇති නොවන පරිදි…
චිකන් ගුන්යා රෝගීන් වාර්තාවීම ඉහළට
මෙරටින් චිකන් ගුන්යා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා…
පාකිස්ථානයේ PNS ASLAT නෞකාව කොළඹ වරායට පැමිණෙයි
පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS ASLAT නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට පැමිණ තිබෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව මෙම…
බොරතෙල් මිල පහළට
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව යළි පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 ශත 76ක් ලෙස සටහන් වූ…
විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
දේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් පිටත් කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම…
වනඅලි ගැටලුවට නව පිළියමක්
වනඅලි ගැටළුවට විසඳුමක් ලෙස නව තාක්ෂණයෙන් යුතු විදුලි වැටක්, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් හදුන්වා දී තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වනඅලි ගැටළුව…
අද සිට වැසි වල අඩුවක්
එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මඩකලපුව , අම්පාර,මුලතිව් දිසුත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලත් රාත්‍රී කාලයේ…
හදිසි අනතුරකින් දරුවෙකු ජීවිතක්ෂයට
මැදගම මෑගල්ලගම ප්‍රදේශයේදී හදිසි අනතුරකින් දරුවෙකු මියගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ අවුරුද්දයි මාස 2 ක් වයැසි මල්ගස්තලාව ප්‍රදේශයේ පිරිමි දරුවෙක්. සිදු කළ මූලික විමර්ශන වලදී…
කළුතර ප්‍රදේශයේ රිය අනතුරක්
කළුතර ප්‍රදේශයේ රිය අනතුරක් සිදුව තිබෙනවා බස් රථයක් තවත් වාහන තුනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වන්නේ අනතුරින් තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය…
චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත පිරිසක් සොයා ගැනේ
චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා උණ,…
පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ මුල් වටයේ සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඒ, බත්තරමුල්ලේ පිහිටි ඉසුරුපාය, උසස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්රලියානු කණ්ඩායමට
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ්රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්රලියානු කණ්ඩායම හිමි කර ගත්තා. එහිදි එංගලන්ත කණ්ඩායම පරදා…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමය හෙවත් උඊ් සාමාජික්ත්වය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව…
පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
වසර ගණනාවක සිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය වන Pakistan Inteational Airlines හි සියයට 75 ක කොටස් අයිතිය විකුණා දැමීමට පාකිස්ථාන රජය තීරණය කර තිබෙනවා. පාකිස්ථානයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන අරිෆ් හබීබ් ගෲප්සමූහය විසින් මෙහෙයවනු ලබන සමූහ ව්‍යාපාරයක් මෙම මිලදී ගැනීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්…
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
ඉන්දියාව සහ නවසීලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්
අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙයි
ස්වීඩනයේ වෙඩි තැබීමක් -පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…










































