වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනයේ වෙඩික්කරු අල්ලයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කරන පුද්ගලයෙක් මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසයි පවසනවා. රාජ්‍ය බුද්ධි සේවයේද සහය ඇතිව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්ඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්…
ලෝක බැංකුවෙන් ජනපති අනුරට සුබ පැතුම්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිම සදහා අඛණ්ඩව සහය ලබා දෙන බව ලෝක බැංකුව පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කරමින් ලෝක බැංකුව මේ…
ජනපතිගෙන් ගොවි – ධීවර ප්‍රජාවට සහන
මහ කන්නය සඳහා ගොවි ජනතාවට පොහොර සහනාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් පළමුවනදා සිට…
ග්‍රීක බැඳුම්කර නඩුව – කබ්රාල්ට සිතාසි
ග්‍රීක බැදුම්කර නඩුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු පස්දෙනෙකුට ලබන මස 10 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න…
ජාතික අක්ෂි රෝහලට රුපියල් මිලියන 140 ක වෛද්‍ය උපකරණ
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ සංකේතාත්මකව බාරදීම සිදු කලා. ඒ සෞඛ්‍ය ලේකම් විශේෂඥ…
ගිනිඅවි 3ක් සමග අයෙක් කොටුවෙයි
ටී 56 වර්ගයේ ගිනිඅවියක් හා මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් එම ගිනිඅවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ටී 56 වර්ගයේ ගිනිඅවිය…
ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණයක්
ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා. ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය තවදුරටත්…
ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. හෙට සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව සඳහන්. 2022…
හෙට කාලගුණයේ වෙනසක්.
දිවයිනේ ප්‍රදේශ කිහිපය පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර , උතුරු මැද , නැගෙනහිර සහ…
දිලුම් දිලිත්ගේ තරුවට එක්වෙයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂය සමග එක්වී තිබෙනවා. ඒ අනුව ඔහු මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කිරීමටයි පියවර ගෙන…
පෘථිවියට දිස්වන වල්ගා තරුවක් හෙට
පෘථිවියට දිස්වන වල්ගා තරුවක් හෙට දිනයේ නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා. වසර අසු දහසකට පමණ පසුවයි එම වල්ගා තරුව පෘථිවියට දිස්වන්නේ. අභ්‍යවකාශ විද්‍යාඥ…
නාවලපිටිය සජබ ආසන සංවිධායක අත්අඩංගුවට
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිලධාරීනියට පහරදීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති…
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට .
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග එම දුම්වැටි…
ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ඇගැයීමට
ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ” දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ” ලෙස , ඉකුත් 09/20 දින නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති , දකුණු ආසියානු සංචාරක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5.30 ට බංගලාදේශයේ චැටෝග්‍රෑම්…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ඉන්දු – චීන සෘජු ගුවන් ගමන් යළි ඇරඹෙයි
ඉන්දියාවේ කොල්කටා නගරයේ සිට චීනයේ ගුවැන්ෂු නගරය දක්වා වන සෘජු ගුවන් ගමන් සේවා ඊයේ රාත්‍රියේ සිට යළි ආරම්භ කර තිබෙනවා. ඒ, ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම විසින්. 2020 වර්ෂයෙන් පසු ඉන්දියාව හා චීනය අතර ප්‍රථම වරට දියත් කෙරෙන සෘජු ගුවන් සේවාව ද මෙය වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, මෙම පළමු ගුවන් ගමන සඳහා මගීන් 176…
කැනඩාවට නැවත ඇමරිකාවෙන් තීරු බදු
අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
යුක්රේනයේ පොල්ටාවා නගරයට මිසයිල ප්‍රහාරයක්
බ්‍රිතාන්‍ය විසින් ඊශ්‍රායලයට ආයුධ විකිණීම අත්හිටුවයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…








































