ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ…
වයඹ සරසවියේ සිසුන් හතරක් රක්ෂිත බන්ධනාගාරයට
වයඹ විශ්වවිදයාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට නවක වදය ලබාදීමේ…
තිස්සමහාරාමයේ වෙඩි තැබීමක්… අයෙක් මරුට
තිස්සමහාරාම මුතියම්මාන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පස්වරු පහට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 58 හැවිරිදි පුද්ගෙලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.…
මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු අද සිට GovPay හරහා
මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු අද සිට GovPay හරහා සිදු කරන බව පරිසර අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙමගින් මධ්‍යම…
ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත සහ ටිල්වින් අතර හමුවක්
ලෝක බැංකුවේ ශ්‍රී ලංකා හා මාලදිවයින් නියෝජිත ගෙවොග් සාග්සියන් මහතා සහ ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. මේ වන විට රට ආර්ථික ස්ථාවරත්වයකට ගෙනඒම…
රෝහල තුළ නොසන්සුන් වූ වතු කම්කරුවන් පාලනයට පොලිසිය පැමිණෙයි
ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඊයේ(25) රාත්‍රීයේ වතු කම්කරුවන් පිරිසක් ඇතුළුවී නොසන්සුන්කාරී ලෙස හැසිරීම පාලනය කිරීම සඳහා ආගරපතන පොලිසිය සමත්ව තිබෙනවා. ආගරපතන පොලිස් වසමට අයත් බඹරකැලේ වත්තේ…
තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාර ලබා දීම අරම්භයි
කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරයQR ක්‍රමවේදය ඔස්සේ ලබා දීම ආරම්භ කර තිබෙනවා. ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය 2030 වර්ෂය වන විට…
ආදායම් බදු අවසන් ගෙවීම් සම්බන්ධයෙන් නිවේදනයක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්, සියලුම බදු ගෙවන්නන්ට 2024/2025 තක්සේරු වර්ෂය සඳහා අදාළ ආදායම් බදු අවසන් ගෙවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ 2025 සැප්තැම්බර්…
සිසුන් තුළ ගෞරවය සහ සැබෑ සංහිදියාව ඇතිකිරීම අවශ්‍යයි-හරිනි අමරසූරිය
සිසුන් තුළ ගෞරවය සහ සැබෑ සංහිදියාව ඇතිකිරීම විවිධ සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය තුළින් සාර්ථකව සිදුකළ හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ඉස්ලාමීය…
ගැබිණි සායනයට යන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය විකුණලා
ගැබිණි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් විවිධ ස්ථානවල තබා යන අඹුසැමි යුවළක් අද(26) අත්අඩංගුවට ගැනුණු බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන…
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්
දිස්ත්‍රික්ක නවයක් සඳහා තවදුරටත් නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින්. මෙම දිස්ත්‍රික්කවල පහත් බිම් හා බෑවුම් සහිත ප්‍රදේශවල…
පෙති පාන් එක්ක බේකරියෙන් ඇඟිල්ලක සමේ කොටසක්
හැටන් නගරයේ බේකරියකින් ආහාරයට ගත් පෙති කපා අසුරුම් කරන ලද පාන් ගෙඩියක එම බේකරියේ සේවයේ නියුතු සේවකයෙකුගේ ඇගිල්ලක තුවාලයක සමේ කොටසක් තිබී පාරිභෝගිකයෙකුට ඊයේ(25) දින…
අනුරාධපුර බස් 95%ක් දුවන්නේ භූමිතෙල්වලින්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ධාවනය වන පළාත්, අන්තර්පළාත්, සිසුසැරි, සිසු ප්‍රවාහන සේවා, ඇඟලුම් කම්හල් සේවක ප්‍රවාහන සේවා හා කාර්යාල ප්‍රවාහනයේ යෙදෙන බස් රථවලින් 95%ක් බස් රථ ධාවනය…
ඖෂධ හිඟ කතාව බොරු – ඇමති නලින්ද – VIDEO –
ඉන්සියුලින් ඖෂධ වල කිසිදු හිගයක් මෙම අවස්ථාවේදී නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ලෝක ඖෂධවේදීන්ගේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන් ද සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
අමෙරිකාවට ඕනේ විදියට අපි නටන්නේ නෑ – රුසියාව කියයි
රුසියාව කිසිවිටෙකත් අමෙරිකාවේ පීඩනයට යටත් නොවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. ඔහු මේ බව පවසා තිබුනේ රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකකට එරෙහිව ඇමරිකාව සම්බාධක පැනවීමෙන් අනතුරුවයි. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ සමුළුවක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා අවලංගු කර තිබුණා. එම සාකච්ජා අත්හිටුවීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් රුසියාවේ රොස්නෙෆ්ට් සහ ලුක්…
ජපානයේ ෆුජි කන්ද හිමෙන් වැසෙයි
ඉන්දියාවේ බස් රථයක ගින්නක්
අයවැය නිසා ප්‍රංශය උණුසුම් !
රටවල් 14 කට ඇමරිකාවේ හයිය පෙන්නයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…














































