තලාවේ මාරාන්තික බස් අනතුරක්
අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් මේ වන විට එක් පුද්ගලයෙක් මියගොස් තවත් 35කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. තුවාලකරුවන් අතර පාසල් සිසුන්ද වන බවයි වාර්තා වන්නේ. අනතුරෙන් තුවාල ලැබූ පිරිස් මේ වන විට…
මෙරට සිටි චීන ජාතිකයින් 460ක් අත්අඩංගුවට
මෙරට රැඳී සිටියදී චීන ජාතිකයින් 460 කට ආසන්න පිරිසක් පසුගිය දින කිහිපයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මොවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන්‍යක් ආරම්භ…
වැසි තත්වයේ අඩුවීමක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ නමුත් උතුරු පළාතේ විටින් විට වැසි හෝ…
මහ මැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක ලබා දීම අද
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…
අදත් කෝච්චි අවුලක් – දුම්රිය ප්‍රමාදයක්
රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනයවන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. එම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.…
හෝටලයක රැඳී සිටි තවත් විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට
හලාවත පොලිස් වසමේ ඉරණවිල මාර්ගයේදී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන…
දිවයිනේ පවතින වැසි තත්වයේ අඩුවීමක්
දිවයිනේ පවතින වැසි තත්වයේ අඩුවීමක් ඉදිරි දින දෙකේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.කෙසේ වෙතත් අද බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේ පැහැබර කාලගුණ තත්වයක් පැවතුණා.නමුත්…
ගාල්ල දිස්ත්‍රික්කයේ ජන හා නිවාස සංගණනය ආරම්භ කරයි
ගාල්ල දිස්ත්‍රික්කයේ ජන හා නිවාස සංගණනය ඊයේ (14) ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගේ නිල නිවසේදී නිල වශයෙන් ආරම්භ වී තිබෙනවා. සෑම වසර 10කට වරක්ම පැවැත්වෙන…
වාහන ආනයනය ගැන දැනුම් දීමක්
ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද :15* පැහැදිලි කිරීමක් කළේයග අද :15* පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට…
පොලිස් නිලධාරින්ට ආරක්ෂක ඇමතිගෙන් උපදෙස්
දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරී කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට හැකියාව තිබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පොලීසියට…
ධීවරයින්ටත් සහනාධාර
මාස 6 ක් සඳහා රුපියල් ලක්ෂ 3 ක උපරිමයකට යටත්ව ධීවරයන් සදහා ඩීසල් සහ භූමිතෙල් සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන…
මසත්‍ය මිල ඉහළට
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා. මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ද…
ඩෙංගු යළි හිස ඔසවයි
දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය…
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට සාමාන්‍ය පරිදි යළි ආර්ම්භ කිරිමට පියවර
ලබන සඳුදා සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යලි ආරම්භ කරන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඔහු මේ බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රිකට් පිටියක පිය-පුතු දෙපලගෙන් අලුත් වාර්තාවක්
ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු යුගලය බවට ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ක්‍රීඩකයන් දෙපළක් පත්ව තිබෙනවා. ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදී පැවැත්වෙන…
පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ තරග සංචාරයක් සඳහා අද(08) උදෑසන දිවයිනේ පිටත්ව…
2026 ලෝක කුසලානය පූර්ව සූදානම පිළිබඳ ICC යෙන් පැහැදිලිකිරීමක්
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි…
බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !
හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු සහ…
ස්ලෝවැකියාවේ දුම්රිය අනතුරක්
ස්ලෝවැකියාවේ බටහිර ප්‍රදේශයේ දුම්රිය දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 11 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. මෙම අනතුර සිදුව ඇත්තේ ස්ලෝවැකියාවේ අගනුවර වන බ්‍රැටිස්ලාවා සහ පෙසිනොක් නගරය අතර දුම්රිය මාර්ගයේදී බවයි වාර්තා වන්නේ. අනතුරෙන් පසු හදිසි කාර්ය මණ්ඩල සහ නිලධාරීන් එම ස්ථානයට කඩිනමින් පැමිණ…
සිරියානු ජනාධිපති හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්
BBC ලෝක සේවයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායලයෙන් ලෙබනනයට අනතුරු ඇගවීමක්
අයහපත් කාලගුණයෙන් බංග්ලාදේශයට බලපෑම්
විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…










































