හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන ආණ්ඩුවෙන් සහතිකයක් – VIDEO –
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30 ට ආරම්භ වුණා. ඒ කාතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් . පාර්ලිමේන්තුවේ මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදයට ගනු ලැබුවා. ඉන අනතුරුව පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා…

බස් ගාස්තු ගැන තීරණය අද
ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු සංශෝධනයක් සිදු කරනේද යන්න අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
නිල ඡන්ද පත්‍රිකා අද තැපෑලට
සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද දිනයේ සිදු කිරීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති අර්.එම්.ඒ.එල්…
ජනපති අපේක්ෂකයින්ට ප්‍රශ්න යොමුකිරීම අදින් අවසන්
2024 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ විවාදය සඳහා මහජනතාවට ප්‍රශ්න යොමුකල හැකි කාලය අද දින අවසන්වීමට නියමිත බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. එම සංවිධානය නිවේදනය කළේ මෙම විවාදය…
ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 10කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් 6 දෙනෙකු චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදුකළ වැටලීමක දී චෙන්නායි දකුණු…
කෘෂිකර්මාන්තය පහත වැටෙයි-මහ බැංකුවෙන් ප්‍රකාශයක්
මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.63ක් වන අතර, එය පෙර මහ කන්නයට වඩා සියයට 2.4ක අඩුවීමක් බව මහ බැංකුව පවසනවා. කාලගුණ තත්ත්වය…
ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්
මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව මෙවරද ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා. කෙසේ වෙතත් ගෑස් මිල සංශෝධනයක් අවසන් වරට…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින්නන්ට පොදු සමා කාලයක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ වීසා නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා සැප්තැම්බර් 01 සිට ඔක්තෝම්බර් 31 දක්වා මාස 2 ක පොදු සමා කාලයක්…
පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අද
පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අද යෙදී තිබෙනවා. ඒ අනුව එහි ප්‍රධාන උත්සවය අද පෙරවරු 8ට කටුකුරුන්ද විශේෂ කාර්ය බලකාය පුහුණු පාසලේ දී පැවැත්වීමට…
මැතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 1500 ඉක්මවයි.
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 1,592ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 645ක් සහ දිස්ත්‍රික් මැතිවරණ…
ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ.
මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින්…
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට විරුද්ධව මේ වනවිට නඩු 100
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට විරුද්ධව මේ වනවිට නඩු 100කට ආසන්න සංඛ්‍යාවක් ගොනුකර තිබෙනවා. ඒ. තවත් මිනීමැරුම් චෝදනා පහක් ගොනු කිරීමත් සමගයි. ඉන් නඩු 4ක්…
මෙරටට පැමිණි සංචාරකයින් 143,000 ඉක්මවයි
2024 වසරේ අගෝස්තු මාසයේ පළමු දින 25 තුළ දී සංචාරකයින් 143,622ක පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. මෙම මාසයේ පළමු දින 25 තුළ දී පැමිණි පිරිසෙන් 19.5%ක්ම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
වෙරළක් නැති අනුරපුරයට වෙරළ වොලිබෝල් ජයක්
35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලළේ වෙරළ වොලිබෝල් තරඟාවලියේ ජය ලැබීමට අනුරාධපුර දිස්ත්‍රික් වෙරළ වොලිබෝල් කණ්ඩායමට සමත්ව තිබෙනවා. පසුගිය 03.04.05 යන දින තුන පුරාවට…
එල් පී එල් සටනට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයනුත් එක්වන බවට නිවේදනයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී…
පැරා ලෝකඩ පදක්කම් ශූරයින් යළිත් මව්බිමට
පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අලුයම…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා.…
ඖෂධයක් විෂ වීමෙන් ඉන්දියාවේ ළමුන් 14 ක් ජිවිතක්ෂයට
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි කැස්ස සිරප් වර්ගයක් පානය කිරීමෙන් දරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්ය් පවසන්නේ තමිල්නාඩුවේ දකුණු ප්‍රාන්තයේ ශ්‍රේසන් ෆාමා ීරුි්බ ඡය්රප් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද කෝල්ඩ්රිෆ් කැස්ස සිරප් පානය කිරීමෙන් පසුව මෙම දරුවන් මියගොස් ඇති බවයි. එම දරුවන් මියයාම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී මේ බව අනාවරණ වී…
ඉන්දියාවේ රෝහලක් හදිසියේම ඇවිලෙයි !
එවරස්ට් කන්දේ හිම කුණාටුවක්
ජපානයට තවත් භූ කම්පනයක්
වෙනිසියුලා ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට විරෝධතා
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…