ජපාන සහ ශ්‍රී ලංකා නායකයින් අතර සාකච්ඡා – VIDEO –
ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සහ මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද හමුවක් පැවැත්වුණා. ඒ එරට ටෝකියෝ නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. මෙහිදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ. ජනාධිපති අනුර…

බීඩි කොළ කිලෝ ග්‍රෑම් 776 ක පමණ තොගයක් කල්පිටියේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කප්පලඩි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 24) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හත්සිය…
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද පැවැත්වීමට නියමිතයි. ඒ පක්ෂ නායක , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන…
ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 900 ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 900 ඉක්මවා ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ පසුගිය ජුලි 31 වනදා සිට මේ දක්වා ඊට අදාළ පැමිණිලි…
කෘතිම රා සම්බන්ධයෙන් අධ්‍යයනයක්
කෘතිම රා සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ කෘතිම රා තුළ නාහිකර රසායනික ද්‍රව්‍ය අඩංගු බවට…
රට ගොඩනැගීමේ වගකීම භාර ගන්නවා – සජිත්
බෙදුණු සහ කඩා වැටුණු රට ගොඩනැගීමේ හැකියාව තම කණ්ඩායම සතුව ඇති බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු කියා සිටියේ රට ගොඩනැගීමේ…
ඩෙංගු රෝගීන් 2400ක්
අගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ 2400කට අධික ඩෙංගු රොගීන් පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා…
හෙට ප්‍රදේශ කිහිපයකට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වල හෙට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
පලාගිය නායකයින්ට තරග කිරීමට කිසිදු සුදුසුකමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා .
ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වූ අවස්ථාවේ රට භාරගෙන කටයුතු කිරීමට නොහැකිව පලාගිය නායකයින්ට මෙවර මැතිවරණයට තරග කිරීමට කිසිදු සුදුසුකමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
එළවළු මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවක එළවළු මිල තරමක ඉහළ අගයක ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. එළවළු ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ මිලදී ගැනීමට පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ලැබීම…
ප්‍රදේශ කිහිපයකට අද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එමෙන්ම නැගෙනහිර සහ…
ඇසු පමණින් සියල්ලම විශ්වාස නොකරන්න නාමල් කියයි
නිසි ආකාරව සිතමින් කටයුතු කරන තරුණයන් පිරිසක් බවට පත්වන ලෙස ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා . ඇසු පමණින් සියල්ලම විශ්වාස නොකරන ලෙසයි ඒ මහතා…
ජනාධිපතිවරණ සමීක්ෂණ ගැන හෙළිදරව්වක්
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 836ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 409 ක් සහ…
දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගීන් 4 දෙනෙකු අත් අඩංගුවට
නීතිවිරෝධීව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගීන් 4 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සිය ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර් ”…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
කුසලානය නොමැතිව ඉන්දීයාව ජයග්‍රහණය සමරයි
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම එම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, පාකිස්තාන ස්වදේශ කටයුතු…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම දිවයිනට
ආසියානු කුසලාන විස්සයි විස්ස තරගවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද…
සිව්වැනි තරගයේත් ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
සංචාරක ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පන්දුවට පහරදීම ඉන්දියාවට
ආසියානු කුසාලන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ…
විජේගේ රැළියෙන් එළොව ගිය ගණන ඉහලට
තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති තලපති විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 41 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා . ඒ එම තෙරපීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද මිය යාමත් සමගයි. මියගිය 41 දෙනා අතරට කාන්තාවන් 18 ක්, පිරිමින් 13 ක්, ගැහැණු ළමයින් 5 දෙනෙක් සහ පිරිමි ළමයින්…
චීනයේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාට අත්හිටවූ මරණ දඬුවමක්
වියට්නාමයට ප්‍රබල සුළි කුණාටුවක් – එක් පුද්ගලයෙකු මරුට – 12ක් අතුරුදන්
හමාස් සංවිධානයට අලුත් ලොක්කෙක්
බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා දේශපාලන දිවියෙන් සමුගැනීමට සැරසෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…