රජයේ වෛද්‍යවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක් !
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා. කෙසේ වුවද මෙම වර්ජනය අසාර්ථක බවයි සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ ඇතැම් වෘත්තීය සමිති ප්‍රකාශ කලේ. අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු නිසියාකාරව විසදීමට අපොහොසත්වී ඇති බව සඳහන් කරමින් රජයේ…
දිවයිනට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…
මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඔස්ටේරලියාවේ සුපිරි පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකු වන මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව, වසර 13 ක ජාත්‍යන්තර…
මහනුවර ජල සැපයුම දහවල් 12ට පෙර ලබා දීමට සුදානම්
මහනුවර නගරය ඇතුලු තදාසන්න ප්‍රදේශ වලට තවදුරටත් ජල සැපයුම අත්හිටුවා ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පවසනවා . මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙන්නේ…
පළාත් කිහිපයකටම සූකර උණ ව්‍යාප්ත වෙයි
බස්නාහිර පළාතෙන් පළමුවරට වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය තවත් පලාත් කිහිපයකට ව්‍යාප්ත වී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. දැනට සිදුකරන…
සහල් මිල පිළිබඳ කෘෂිකර්ම ලේකම් දැඩි ස්ථාවරයක
සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි වෙළෙඳපොළේ සහල් මිල තීරණය කිරීමට ඉඩ දීමට රජය කිසිසේත් පියවර නොගන්නා බව, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ පවසනවා. මේ අතර,…
දෙසැම්බරයේ විදුලි ගාස්තුව පහළ දමිමට තීරණයක්
මෙවර විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා විදුලිබල මණ්ඩලය පසුගිය බ්‍රහස්තිපන්දා මහජන උපයෝගිතා කොමිසමට ලබා දුන්නා. එම යෝජනාවේ දැක්වුණේ, 4% ත් 11%ත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු…
ආරක්ෂක ලේකම්, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සංචාරයක
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා…
කැළණිවැලි මාර්ගයේත් දුම්රිය ධාවනයට බාධා
දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ද දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාලීය දුම්රියක්…
ආරුගම්-Bay බෝම්බ සිද්ධිය පිටුපස තවත් පිරිසක්
ආරුගම්බේ ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් පිළිබදව තොරතුරු අනාවරණය වී තිබෙනවා. දැනට රදවාගෙන ප්‍රශ්ණ කරනු ලබන සැකකරුවන් ලබාදුන්…
කෝච්චි ස්ට්‍රයික් එකක් අත ළඟද?
ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සුදානමින් පසු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ…
මැතිවරණ පැමිණිලි ඉහළට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 869ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ගතවූ පැය 24 ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 78ක් බවයි මැතිවරණ…
පෙරටුගාමීන්ගෙන් ජනපතිට ලිපියක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ලිපියක් යවා තිබෙනවා. එම ලිපිය , “ණය ප්‍රතිව්‍යූහගතකරණය හා දිගුකාලීන අසමත් රාජ්‍යයක අවදානම” යන මාතෘකාව…
ඇමති නිල නිවාස වල ලක්ෂ 50ක හිඟ වතුර බිල්
අමාත්‍ය නිල නිවාසවලට ලබාදී ඇති ජල සම්බන්ධතා විසි තුනකට අදාලව රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් ගිය වසර අවසානය වනවිටත් අයකර නොගෙන හිඟව පැවතුණු බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. දෙරට අතර ඊයේ පැවති තුන්වන…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම…
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට්…
ජපානයේ ගිණි කන්දක් පුපුරයි !
ජපානයේ ප්‍රධාන බටහිර දූපතක් වන කියුෂු හි ගිනි කන්දක් පුපුරා ගොස් තිබේනවා. එමඟින් කිලෝමීටර් 4.4 ක් ක් පමණ උසට දුමාරයක් සහ අළු වායුගොලයට නිකුත් වී ඇති බවයි වාර්තා වන්නේ. කගෝෂිමා නගරය අසල කියුෂු හි දකුණු කෙළවරේ පිහිටා ඇති සකුරාජිමා ලෙස හඳුන්වන මෙම ගිනි කන්ද අලුයම එඅරට වේලාවෙන් 12.57 ට පමණ පුපුරා ගොස් තිබුණා .…
ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි
මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී සිව් දෙනෙකු ජීවිතක්ෂයට
නෙතන්යාහුට අගමැති ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් ජනතාව විරෝධතාවල
ආසියානු බෞද්ධ සමුළුව ඇරඹෙයි
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































