අද ලෝක ගුරු දිනයයි.
ඔක්තෝම්බර් 5 වන දින ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු ප්රඥප්තිය අත්සන් කිරීමට යෙදුණේ එදින බැවින් නිසාවෙනි. කෙසේ නමුත් ලංකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 6 වැනිදායි. එයට හේතුව, ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු සේවා…

පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝ ග්‍රෑම් 1865 ක තොගයක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 30) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන්…
ආරාධනා වංචනික නියෝජිතායතනයක හිමිකරු කොටුවෙයි
ඩුබායි රාජ්‍යයේ කර්මාන්ත ශාලාවල රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 50ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු රුවන්වැල්ල ප්‍රදේශයේදී 2024.08.28 දින අත්අඩංගුවට ගෙන තිබේ. රුවන්වැල්ල නගරයේ…
ඩෙංගු ව්‍යාප්තිය පිළිබද සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක්
ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. පසුගිය 19 වනදා සිට 25 වනදා…
වේල්ලක ගැටීමෙන් බස්රථයක් අනතුරේ
හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය කළ පුද්ගලික මගී බස් රියක් අද (30) අලුයම 3.30 ට පමණ තංගල්ල වේල්ලේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් හත්දෙනකු තුවාල ලබා ඇතැයි…
මනාප ලකුණු කිරීමට පිළිබද පැහැදිලි කිරීමක්
එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන්…
මැදපෙරදිග මාධ්‍යවේදීන් මෙරට පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක නිරත වෙයි
මැදපෙරදිග කලාපයේ රටවල් නියෝජනය කරන මාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක නිරත වුණා. මෙහිදී ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කොට තිබුණා.…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
එජාප මහලේකම් ධුරයෙන් තමා ඉවත් කළ බවට පළවන ප්‍රකාශ අසත්‍ය බව රංගේ බණ්ඩාර කියයි
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් තමන් ඉවත් කළ බවට පවසන ප්‍රකාශයන් අසත්‍ය බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. එවන් ලිපියක් පක්ෂයෙන්…
උක් වගාවට ජනපතිගෙන් පොහොර සහනාධාරයක්
ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට සහනාධාර ලබා දෙන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හම්බන්තොට පැවති ජන රැළියට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ…
ෂැන්ෂාන් චණ්ඩ මාරුතයෙන් ලක්ෂ 50 කට අධික පිරිසකට පීඩා
ජපානයට බලපා ඇති ෂැන්ෂාන් චන්ඩ මාරුතය හේතුවෙන් ලක්ෂ 50 කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා. පැයට කිලෝමීටර 252 ක වේගයෙන් හමා යන සුළි කුණාටුව…
අජිත් දොවාල් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවෙයි
දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. මහා පරිමාණ සහ කුඩා…
තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන නම්කරයි
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මැතිවරණ කොමිසම විසින් සිදු කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය…
ජනාධිපතිවරණ කටයුතු සඳහා පොලිස් මුලස්ථානයේ මෙහෙයුම් කාර්යාලයක්
ජනාධිපතිවරණයට අදාළව කටයුතු කිරීම සදහා පොලිස් මුලස්ථානයේ මෙහෙයුම් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ මැතිවරණ කටයුතු සදහා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
යෝජිත සාම සැලැස්මේ දක්වා ඇති මූලික ඉවත්වීමේ සීමාවට ඊශ්‍රායලය එකඟ වීමෙන් පසු, හමාස් සංවිධානයේ ප්‍රතිචාරය සඳහා තමන් බලා සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ අනූව හමාස් සංවිධානය එකඟ වුවහොත් සටන් විරාමයක් “ක්ෂණිකව ක්‍රියාත්මක” වන අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවක් ආරම්භ වනු ඇතැයිද විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
කැන්ටබරියේ අගරදගුරු තනතුර කාන්තාවකට
වඳුරු උණ වැළඳීමෙන් මරණ 548 ක්
ඉන්දියාව මිනිසුන් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීම සඳහා සූදානමින්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…