නීත්‍යානුකුල රාජ්‍යක් ගොඩනගනවා – ජනපතිගෙන් සහතිකයක් ! – VIDEO –
අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණා . ඒ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදීයි. මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.. අස්ගිරි පාර්ශවයේ හිටපු අනු නායක අති පූජ්‍ය ආනමඩුවේ…

පන්ති ආශ්‍රිතව මැතිවරණ නීති අවභාවිත වන බවට පැමිණිලි
මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා. ඔහු…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර,…
කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමට අවබෝධතා ගිවිසුමක්
කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ සිදුවුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. කොළඹ ආරක්ෂක සමුළුමේ සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව ,…
කොළඹ ඉඩම් තක්සේරු දර්ශකය සියයට හයයි දශම නවයක වැඩිවීමක්
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය මේ වසරේ පළමු භාගයේදී සියයට හයයි දශම නවයක වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. එහි අගය 231.1 ක් ලෙස සටහන් වූ අතර…
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි තවදුරටත් ඉහළට
ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ :29* දින…
ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 24 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය හා ස්වේච්ඡා අංශයන් වෙත ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසි හතර දෙනෙකු (24) විසිරයාමේ උත්සවය, ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝශප් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල්…
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ජනපති හමුවෙයි
කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ තාක්ෂණික දියුණුව නිසා ඇතිවන අභ්‍යන්තර අභියෝග කළමනාකරණය ජාතික ආරක්ෂාවට අයත් වෙනවා…
ජපානයේ රැකියා දොරටු රැසක් ශ්‍රි ලාංකිකයින්ට විවර වෙයි
ජපානය විසින් මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට ලබා දී ඇති රැකියා ක්ෂේත්‍රවලට අමතරව, තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට විවෘත කිරීමට ජපානය එකග වී…
රටේම සෞඛ්‍ය ගැන අනාවරණයක්
මෙරට සෞඛ්‍ය සේවාවේ ඖෂධ තත්ත්වය පිළිබද විශේෂ මාධ්‍ය හමුවක් අද (30) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. මෙම…
පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන් කිලෝ ග්‍රෑම් 1865 ක තොගයක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 30) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මසුන්…
ආරාධනා වංචනික නියෝජිතායතනයක හිමිකරු කොටුවෙයි
ඩුබායි රාජ්‍යයේ කර්මාන්ත ශාලාවල රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 50ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු රුවන්වැල්ල ප්‍රදේශයේදී 2024.08.28 දින අත්අඩංගුවට ගෙන තිබේ. රුවන්වැල්ල නගරයේ…
ඩෙංගු ව්‍යාප්තිය පිළිබද සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක්
ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. පසුගිය 19 වනදා සිට 25 වනදා…
වේල්ලක ගැටීමෙන් බස්රථයක් අනතුරේ
හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය කළ පුද්ගලික මගී බස් රියක් අද (30) අලුයම 3.30 ට පමණ තංගල්ල වේල්ලේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් හත්දෙනකු තුවාල ලබා ඇතැයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද පැවැත් වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. 2025 ලෝක…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
පළමු තරගයෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් DLS ක්‍රමය යටතේ…
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇති බවයි වාර්තා වන්නේ.ඳා 2021 වසරේ දී ජනාධිපති කයිස් සයිඩ් ටියුනීසියාවේ බලතල අත්පත් කර ගැනීමෙන් පසු, අදහස් ප්‍රකාශකිරීමේ භාෂණයේ නිදහස සදහා දැඩි…
කැන්ටබරියේ අගරදගුරු තනතුර කාන්තාවකට
අමෙරිකාවේ දැවැන්ත තෙල් පිරිපහදුවක ගින්නක් !
වෙනිසියුලා ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට විරෝධතා
වඳුරු උණ වැළඳීමෙන් මරණ 548 ක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…