කාලගුනයෙන් අදත් රතු එළි
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා . ඒ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් විය යුතු බවයි අදාළ නිවේදනය මඟින් දැනුම් දී ඇත්තේ. අද උදෑසන 10ට නිකුත්…
ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත පත් කරයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍ය විජිත හේරත් පත් කර තිබෙනවා. ඒ, මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයා…
දික්වැල්ලට වසර තුනක ක්‍රිකට් තහනමක්
නිමාවූ 2024 LPL තරඟාවලිය අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නිරෝශන් දික්වැල්ල පසුගිය අගෝස්තු 23 වැනිදා ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණය සඳහා ජාතික ක්‍රීඩා විනය…
දුම්රියට අසූචි ප්‍රහාරයක්
උඩරට මැණිකේ දුම්රියේ 2 වන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. කොළඹ කොටුව…
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කෙරේ
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව රයිස් සහ කොත්තු මිල…
බිත්තර මිල
වෙළඳසල් හිමියන්ගෙන් සඳහන් කරන්නේ තමන්ට අඩු මිලට බිත්තර තොග නොලැබෙන නිසා නව මිලට විකිණිය නොහැකි බවයි.
මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි
මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට හෙට (30) දිනයේද මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
නාඩු සහල් හිඟයක්
දේශීය වෙළඳපොලේ අද වන වනවිට නාඩු සහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා කුඩා පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
මාසයට සංචාරකයින් ලක්ෂයක් දිවයිනට
දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ කැපී පෙනන වර්ධනයක් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය පැවසුවේ සැප්තැම්බර් මාසයේ පළමු දින 25 තුළ දී සංචාරකයින් 99,955 දෙනෙකු…
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම පිළිබදව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සාමාන්‍ය…
බාර් පර්මිට් අවුල දික්ගැස්සෙයි
පවතින හිග බඳු මුදල් නොවැම්බර් 30 වන දිනට ගෙවා අවසන් කරන ලෙස සියලුම සුරාසැල් හිමියන්ට දැනුම් දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සුරාබදු කොමසාරිස් එම්.ජේ…
දෙමල සන්ධානය මහ මැතිවරණයේදී වෙනස් ගමනක
දෙමල ජාතික සන්ධානය ඉදිරි මහ මැතිවරණයට ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයෙන් තරග කිරීමට තීරණය කර තිබෙනවා. උතුරේ තවත් ද්‍රවිඩ පක්ෂ කිහිපයක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින්…
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දිනය
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දිනය නිවේදනය කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඔක්තෝබර් 01 සිට 08…
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ආයෝජන ගේන්න අමෙරිකාව සූදානම්
සංවර්ධනය ඉලක්කකර ගනිමින් නව සෘජු විදේශ ආයෝජන රැගෙන ඒමට එක්සත් ජනපද රජය සූදානමින් සිටින බව බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් පවසනවා. ඇය මේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ සත්කාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතරයි. අයහපත් කාලගුණය සහ…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම…
අමෙරිකාවට ඕනේ විදියට අපි නටන්නේ නෑ – රුසියාව කියයි
රුසියාව කිසිවිටෙකත් අමෙරිකාවේ පීඩනයට යටත් නොවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. ඔහු මේ බව පවසා තිබුනේ රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකකට එරෙහිව ඇමරිකාව සම්බාධක පැනවීමෙන් අනතුරුවයි. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ සමුළුවක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා අවලංගු කර තිබුණා. එම සාකච්ජා අත්හිටුවීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් රුසියාවේ රොස්නෙෆ්ට් සහ ලුක්…
ජපානයේ ෆුජි කන්ද හිමෙන් වැසෙයි
ඉන්දියාවේ බස් රථයක ගින්නක්
ඇමරිකා හමුදාව ඉරාකයෙන් ඉවතට?
ගාසා තීරයේ මේ වන විට දරුණු මානව ඛේදවාචකයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…







































