අපදා වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහලට
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 11 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මරණ 4 ක් සිදුව තිබෙනවා. මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 17 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79 ක…
කොළඹ – බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කෙරේ
අද රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණික…
රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහය අඩි පහක් උසට වාන් හතරක්
රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහය අඩි පහක් උසට වාන් හතරක් ද ,අඩි හතරක් උසට වාන් හතරක්ද, අඩි දෙකක් උසට වාන් දෙකක්ද විවෘත කර ඇති බවට…
දිවයිනට පැමිණ සිටින චීන දුත පිරිස විපක්ෂ නායක හමුවෙයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය සුන් හයියැන් ඇතුළු ප්‍රමුඛ චින දූත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා. චීනය…
කාර්යාල කාර්යය සහායිකාවගේ ගමන් බෑගය සොරකම් කළ ගණකාධිකාරීවරයා
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් කාර්යාල කාර්යය සහායිකාවකගේ අත් බෑගය සොරා ගත් ගණකාධිකාරීවරයෙකු ,…
මිස්ටර් වර්ල්ඩ් තරගාවලියේ අවසන් 10 දෙනා අතරට තේරිණ මේඝ කටුනායකට
මිස්ටර් වර්ල්ඩ් (Mr: World ) තරගාවලියට සහභාගී වී , ලෝකයේ කඩවසම් තරුණයන් අතරින් අවසන් දස දෙනා ( Top 10 ) අතරට තේරී පත් වූ ,…
බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ…
අත්අඩංගුවට ගත් දකුණු කොරියානු E-8වීසා රැකියා ජාවාරමුන් අධිකරණයට
E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම සම්බන්ධයෙන් ඊයේ දින (2024.11.26) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද දින කඩුවෙල මහේස්ත්‍රාත්…
නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරයි
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, මඩකළපුව, මාතර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන…
නව කතානායක අශෝක රන්වල මහතා කාදිනල් හිමියන් මුණ ගැසෙයි
පසුගිය සමයේ දුර්වල මට්ටමට පත් වූ මෙරට පාර්ලිමේන්තුව නැවත ශක්තිමත් කිරීමේ කාර්යය නව කතානායකවරයා වෙත පැවරී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්…
ඩලස්ගෙන් ජනපතිනට ලිපියක්
නිදහස ජනතා සභාවේ නායක, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා නැවත කැඳවීමට පියවර…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබදව IMF එකෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා . ඇය පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර…
මහ බැංකු ප්‍රතිපත්ති පොලි අනුපාතිකය ලිහිල් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් ලිහිල් කර තිබෙනවා. ඒ අනුව අද සිට හදුන්වාදෙන එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට අටේ මට්ටමේ…
A 9 මාර්ගයේ ඕමන්තේ ප්‍රදේය ජලයෙන් යටවෙයි
යාපනය ඒ නවය ප්‍රධාන මාර්ගය ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි රියදුරන්ට අදාළ අංශ දැනුම් දී ඇත්තේ. මේ අතර පවතින ආපදා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා . ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ජාතික අධ්‍යක්ෂවරයා…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන…
පාකිස්තානය යලිත් උණුසුම් වන ලකුණු
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වූ පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා. එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනාද බන්ධනාගාරයෙන් පිටතදී පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ වනවිට ඉම්රාන් ඛාන් රඳවා සිටින…
හදිසියේම හොංකොං රාජ්‍ය කම්පාවෙයි
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වසර 27කට සිරගෙට
ජපානයේ රැකියා අවස්ථා රැසක් ලබා ගැනීමට ඇමති විජිත හේරත් විශේෂ සාකච්ඡාවක
ගුවන් යානයක් සහ හෙලිකොප්ටර් යානයක් එකිනෙක ගැටෙයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…









































