දේශබන්දුට එරෙහි තවත් නඩුවකට දින දෙයි
වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීමට දෙසැම්බර් 17 වනදා දින නියම කර තිබෙනවා. එම නඩුව කැඳවනු ලැබුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදීයි නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

අභිරහස් ලෙස අතුරුදහන් වූ ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා මෙහෙයුම්
අබිරහස් ලෙස අතුරුදහන් වූ ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා පානදුර බදුවිල වෙල්යායේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. මීට දින 40කට පෙර නාඳුනන කාන්තාවක් සමඟින් කුලී…
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සියයට 77 කින් අවසන් වෙයි
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77% පමණ මේ වන විට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මේ වන…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම වී තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ…
ධීවර යාත්‍රා අනතුරක්
මිලදී ගත් ධීවර යාත්‍රාවක් නව අයිතිකරු වෙතට රැගෙන යමින් සිටියදී අනපේක්ෂිත අනතුරකට මුහුණ දී තිබෙනවා. මෙම යාත්‍රාවේ ඉන්ධන ධාරිතාවය අවසන් වීම හේතුවෙන් මෙසේ අනතුරට පත්වූ…
විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළට
මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි…
පෞද්ගලික අංශයේ අවම වැටුප් ඉහළට
පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබෙනවා. 2016 අංක…
සරසවි සිසුන් පිරිසකගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවන බවට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. එහි කොමසාරිස් ජනරාල් නීතිඥ නිමල් පුංචිහේවා මහතා…
සීනි බදු වංචාව පිළිබද පෙත්සමට දින නියම වෙයි
ආනයනික සීනි සදහා පනවා තිබු බදු අඩු කිරීම තුළින් රජයට පාඩු සිදුකළ බවට ගොණුකර ඇති පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අදාළ පෙත්සම…
ඉන්දියානු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ වරප්‍රසාදයක්
ආයුෂ්මාන් භාරත් ජාතික රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 70 ට සහ වැඩි සැමට සෞඛ්‍ය ආවරණයක් ලබා දීමට ඉන්දියාවේ මධ්‍ය රජය විසින් අනුමත කර තිබෙනවා.…
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3,406 දක්වා ඉහළට
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 3,406 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,199ක් සහ දිස්ත්‍රික්…
ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වනදා
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා. ඒ අනුව ලබන 15 වනදා එම විභාගය…
රට විරුවන්ගෙන් ඩොලර් වැස්සක්
විදෙස්ගත ශ්‍රමිකයන් විසින් පසුගිය මාසයේදී මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 577යි දශම 5ක් නීත්‍යානුකූල බැංකු ක්‍රමය ඔස්සේ එවා තිබෙනවා. කම්කරු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ පසුගිය වසරේ අගෝස්තු…
සිරකරු දිනය අදයි
අදට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 350 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ…
ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
කාන්තා එක්දින ලෝක කුසලානයේ 12 වන තරගය අද පැවැත්වෙනවා . ඒ ශ්‍රී…
ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබෙනවා. ඒ ඊයේ…
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද ආරම්භ වුණා. ඒ දියගම මහින්ද…
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
චීනයෙන් ඇමෙරිකාවට සිදුකරන අපනයන සඳහා ලබන පළමුවනදා සිට 100% ක අතිරේක තීරුබදු පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබන ඇමෙරිකා ජනාධිපතිවරයා තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය ඛණිජ වර්ග සඳහා චීනය දැඩි අපනයන පාලනයක් පැනවීම හේතුවෙන් තමන් මෙසේ තීරු බදු පැනවීමට තීරණය කළ බවයි. තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය වන ඛණිජ වර්ග …
වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ශ නායිකාවට
ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?
සූඩානයේ වේල්ලක් කඩා වැටීමෙන් 60 කට අධික පිරිසක් මිය යයි
ඕස්ටේ්රලියාවේ විශ්වවිද්‍යාලවලට විදෙස් සිසුන් බඳවා ගැනීම සීමා කෙරේ
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…