ආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි – ජනපති
අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ හානියට පත් නිවාස හඳුනා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා . වන්දි ලබා දීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත කාර්යක්ෂමව ලබා ගැනීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා…
සමාජ මාධ්‍ය වල සංසරණය වන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ වීඩියෝව පිළිබදව විමර්ශන
සමාජ මාධ්‍ය වල සංසරණය වන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ වීඩියෝව පිළිබදව විමර්ශනමක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ට පොලිසි අධිකාරී බුද්ධික…
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සැකකරුවෙකු මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11 ක් ,හෙරෝයින්…
ටිකට් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
ඇල්ල ඔඩිසි දුම්රියේ සිදු වන ඊ ටිකට් ජාවාරම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින්. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි…
සති තුනක් තුල මෙරටින් ඩෙංගු රෝගීන් 35,00 ක්
වසරේ පළමු මාස තුන තුල මෙරටින් ඩෙංගු රෝගීන් 3,500 ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකය සදහන් කළේ මෙම වසරේ…
ප්‍රධාන ජලාශ 73 න් 57 වාන් දමයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73 න් 57 ක්ම මේ වන විට වාන් දැමීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ එච්.එන්.පී. හේරත්…
සාමාන්‍ය ජනතාවට හිමිවන අයිතිවාසිකම් ආදීවාසීන්ට ද හිමි විය යුතු බවට අගමැතිනිය කියයි
ආදීවාසීන් යනු මේ රටේ ජනකොටසක් බවත් සාමාන්‍ය ජනතාවට හිමිවන අයිතිවාසිකම් ආදිවාසීන්ට ද හිමි විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. මේ අනුව ආදිවාසී…
අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩල පත්කිරීමට සීමා පැනවෙයි
වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහය කාර්ය මණ්ඩලය සදහා උපරිම සේවක සංඛ්‍යාවක් නියම කර තිබෙනවා. මේ අනුව අමාත්‍යවරුන් සදහා සහය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ…
2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට පියවර
2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළා. අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වාරයේදී පැනයකට…
ජාතික පොලිස් කොමිසමේ නිලධාරින් සහ ජනාධිපති අතර සාකච්ඡා
ජාතික පොලිස් කොමිසමේ නිලධාරින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. ඊයේ දිනයේදී පැවති මෙම සාකච්ඡාවට පොලිස් කොමිසමේ…
සජබය සහ එජාපය සන්ධානගතවීම පිළිබද සාකච්ඡා
එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි පළාත් පාලන මැතිවරණයට සහ ඉදිරි දේශපාලන ක්‍රියාවලියේදී එක්ව කටයුතු කිරීම සම්බ්නධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ දිනයේදීත් සාකච්ඡා පවත්වා…
නිවෙස් පරිභෝජනයේදී පොල් අපතේ හරින බවට කර්මාන්ත නියෝජ්‍ය ඇමතිගෙන් චෝදනා
නිවසේ පොල් පරිභෝජනයේදී පොල් අපතේ හරින බවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා. මේ අනුව ඉදිරි මාස කිහිපය ඇතුළතදී පොල් ගෙඩි…
පොල් ආනයනය කිරීමට ආණ්ඩුවේ තීරණයක් නොමැති බව අමාත්‍ය චතුරංග කියයි
පොල් ආනයනය කිරීම සඳහා ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද…
කොළඹ කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද දිනයේ නව වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 231.64 කින් ඉහළ යනු ලැබුවා. එය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී සිදු කෙරුණා. මෙවර රග්බි ලෝක කුසලානය 2027 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා…
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු…
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක්
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රිච්ටර් මාපකයේ ඒකක 5.8 ක ප්‍රබලත්වයෙන් යුතුව භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් භූ කම්පනයේ බලපෑමෙන් කිසිදු ජීවිත හෝ දේපල හානි පිළිබඳ වාර්තා වී නොමැති බව සඳහන්.
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා සිය දූරයෙන් ඉල්ලා අස්වෙයි
රුසියානු ජනපති අද ඉන්දියාවට
අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙයි
ස්වීඩනයේ වෙඩි තැබීමක් -පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…









































