කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම හෙට ජනපති ප්‍රධානත්වයෙන්
කඳුකර මලෛයග ජනතාවට නිවාස හිමිකම්පත් 2056ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 10.00ට පැවැත්වෙනවා. ඒ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදීයි. කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයග ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.…

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට
ජනාධිපතිවරණයට අදාළව අලුතින් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම…
තවත් ට්‍රම්ප් ඝාතන තැතක් වැළකෙයි
එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (15) ෆ්ලොරිඩා ගොල්ෆ් ක්ලබ්හිදී ඝාතනය කිරීමට තැත් කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා කෙසේ නමුත් හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු…
මිලියන 37ක කේරල ගංජා අත්අඩංගුවට
රුපියල් මිලියන 37කට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකාරියක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. කේරල ගංජා කිලෝ 94යි ග්‍රෑම520ක් මෙහිදී අත්අඩංගුවට ගත් බවයි නාවික…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ…
අධිවේගී මාර්ගයේ කේබල් කැපූ පුද්ගලයකු අත්අඩංගුවට
ඊයේ අළුයම් කාලයේදී පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වූ…
සුළි කුණාටුවෙන් දැඩි බලපෑම්
නැගෙහිර යුරෝපා කලාපයට බලපා ඇති බොරිස් සුළි කුණාටුව හේතුවෙන් රටවල් රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා. මෙහිදී චෙක් ජන රජයේ ගං වතුර හේතුවෙන් නිවාස 51,000 කට පමණ…
වැසි තත්ත්වයේ වැඩිවීමක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම්…
නීතීඥ සංගමයට වැඩබලන සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වැඩබලන සභාපති ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ පත්කර තිබෙනවා. ඒ නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වීමත් සමගයි.
අනුරගෙන් උත්තරයක් එනකල් මං බලන් ඉන්නවා
ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා තමාට පැහැදිලි කරන ලෙස ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන්…
ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් ගැන දැනුම්දීමක්
ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඉන් 43 දෙනෙක් යුරෝපා සංගම් මැතිවරණ…
බණ්ඩාරවෙල දැවැන්ත ජන ගඟක් මැද සජිත් දුන් සහතිකය
රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සමග ඩීල් දැමුවත් තමන්ගේ එකම ඩීල් එක මෙරට ජනතාව සමග පමණක් බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක…
ඡන්ද කාඩ් නොලැබුණු අය ලබන බදාදා ළඟම තැපැල් කාර්යාලයට යන්න
ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූනු පුද්ගලයින්ට , ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත…
ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ආබාධයකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා ඉනිමේ පස්වන…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
කාන්තා එක්දින ලෝක කුසලානයේ 12 වන තරගය අද පැවැත්වෙනවා . ඒ ශ්‍රී…
ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබෙනවා. ඒ ඊයේ…
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
චීනයෙන් ඇමෙරිකාවට සිදුකරන අපනයන සඳහා ලබන පළමුවනදා සිට 100% ක අතිරේක තීරුබදු පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබන ඇමෙරිකා ජනාධිපතිවරයා තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය ඛණිජ වර්ග සඳහා චීනය දැඩි අපනයන පාලනයක් පැනවීම හේතුවෙන් තමන් මෙසේ තීරු බදු පැනවීමට තීරණය කළ බවයි. තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය වන ඛණිජ වර්ග …
වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ශ නායිකාවට
ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?
හූති කැරලිකරැවන් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පුපුරවයි
ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…