සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

මෙරට පාසල් සිසුන්ට කේම්බි්‍රජ් දේශගුණික ගවේෂණ ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් පාසල් සිසුන් වෙනුවෙන් කේම්බි්‍රජ් දේශගුණික ගවේෂණ ස්වයං අධ්‍යයන පාඨමාලාව භාෂා 3න්ම නොමිලයේ හැදෑරීම සඳහා අවස්ථාව සලසා…
තාබුගලගෙන් අදත් ප්‍රකාශයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව ව්‍යාපාරික විරංජිත් තාබුගල මහතා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. කොළඹ…
වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අදත්
වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ත අද සහ හෙට යන දෙදින තුළත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව අධ්‍යාපන අනධ්‍යන සේවකයන් ආරම්භ කළ අසනීප…
පෙරපාසල් ගුරුවරුන්ට ලබා දෙන දීමනාව රුපියල් 2,500ක් දක්වා ඉහළට
මෙම සතියේ සිට ක්‍රියාත්මක වනපරිදි පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන දීමනාව රුපියල් 2,500කින් ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මඩකලපුව ප්‍රදේශයේ තරුණ…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම,…
මාස 05ට පසු ලොරෙන්සෝ පුතා දිවයිනට පැමිණෙයි
මාස පහකට පමණ පසු ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාව ධීවරයන් හය දෙනා සමග සමග දික්ඕවිට ධීවර වරායෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. පසුගිය ජනවාරි 17 වැනිදා…
අද සිට වර්ජන රැල්ලක්
අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලැසුම් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අද සහ හෙට දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමටයි ඔවුන්…
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය අද ජන අයිතියට
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය ජන අයිතියට පත්කිරීම අද සිදු කිරීමට නියමිතයි. ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර…
උරුමය වැඩසටහන 26 වැනිදා සිට ජංගම සේවයක් ලෙස
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන කාර්යක්ෂම කිරීමේ අරමුණින් සමස්ත දිවයින ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.…
මුහුද රළු වීම පිළිබද අවවාදාත්මක නිවේදනයක්
මුහුද රළු වීම පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පෙරවරු 07 ට නිකුත් කළ එම නිවේදනය හෙට පෙරවරු 07 දක්වා…
පෙර පාසල් ගුරුවරුන්ගේ මාසික දීමනාව සියයට සියයකින් වැඩියි
පෙර පාසල් ගුරුවරුන්ගේ මාසික දීමනාව සියයට සියයකින් වැඩි කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව දීමනාව මෙම මාසයේ සිට ලබා දීමටයි රජය සැලසුම් කර ඇත්තේ. පෙර…
අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි – සාගර
වර්තමානයට ගැළෙන පරිදි පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු කියා සිටියේ එම වෙනස්කම් සිදුකිරීමට දැඩි තීරණ…
අනධ්‍යන සේවකයින්හෙට සහ අනිද්දා දින දෙක තුළ අසනීප නිවාඩු
අධ්‍යාපන අනධ්‍යන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වීමට අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමය සදහන් කළේ හෙට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ටොයොටා සමාගම මැයි මාසයේ වාර්තාගත ආදායමක් උපයයි
ටොයොටා මෝටර්ස් සමාගමේ මැයි මාසයේ ආදායම වාර්තාගත ආකාරයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සමාගමේ නිශ්පාදනය කරන මෝටර් රථ සදහා අමෙරිකාව , චීනය සහ ජනාපයේ ඇති ඉල්ලුම ඉහළ යාම මෙයට හේතු වී ඇති බවයි එම සමාගම විසින් සදහන් කර ඇත්තේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික ජපාන මෝටර් රථ සදහා තීරු බදු…
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
ජපානයට ප්‍රබල භූකම්පනයක්
ජපානයේත් සමලිංගික විවාහය නීතිගත වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…