වෛද්‍යවරයෙක් හදිසියේම ඉන්දියාවම කළඹයි
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන තිබෙනවා . එරට මාධ්‍ය වාර්තා කරන්නේ මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැකකරන පුද්ගලයා වෛද්‍ය උමාර් මොහොමඩ් නම් අයෙකු බවයි. අදාළ සැකකරුගේ ඡායාරූපයද මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඔහු…
ඊශ්‍රායලයේ තවත් රැකියා අවස්ථා රැසක්
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා සදහා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 2447 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ…
ඡන්දය භාවිත කළ ප්‍රතිශතය 63%ක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියයට 63ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබේ. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා මේ බව පැවසීය.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් මි.මී. 75ට වඩා වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යලි අරඹයි
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යලි අරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනූව ලබන සඳුදා සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර “යාල්දේවී” දුම්රිය සහ අනුරාධපුර…
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම හෙට සිට
ඉදිරි මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපැල් දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ හෙට සිට මෙම නිල…
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය. සහල් මිල සහ…
යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම ජනපති හමු වෙයි
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහතා ප්රමුඛ යුරෝපා සංගමයේ (EU) නියෝජිත පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර…
අද කාලගුණය පිළිබද පැහැදිලි කිරීමක්
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් මෙය ක්‍රියාත්මක වන බවයි එම ඒකකය…
පමුණුගම පොලිසියේ නිලධාරීන් තිදෙදෙනෙකුගේ වැඩ තහනම්
තරුණයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පමුණුගම පොලිසියේ නිලධාරීන් තිදෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබු තරුණයින් දෙදෙනෙකු පහරදුන් බවට චෝදනා කරමින් පසුගියදා පමුණුගම පොලිසිය…
ඇල්පිටිය පුංචි ඡන්දය අද
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අද උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද…
බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,040 කට අධික තොගයක් පුත්තලම සහ නොරොච්චෝලේ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හතලිහකට (2,040) අධික (තෙත බර සහිතව) තොගයක් සහ ලොරි රථයක් (01) නාවික හමුදා…
යාපනය නයිනතිව් දූපතේදී කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, නයිනතිව් දූපතේ වල්ලික්කාඩු වෙරළ ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 24 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ කේරළ ගංජා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ශ්‍රී ලංකා පාකිස්ථාන සංචාරය අද සිට ඇරඹෙයි
සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය අද පැවැත්වෙනවා. ඒ පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේදීයි. මෙරට වේලාවෙන් පස්වරු…
ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කරයි
තරුණ කටයුතු සහ ක්ර ීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික…
ක්‍රිකට් පිටියක පිය-පුතු දෙපලගෙන් අලුත් වාර්තාවක්
ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු…
පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ තරග සංචාරයක් සඳහා අද(08) උදෑසන දිවයිනේ පිටත්ව…
ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව පාකිස්තානයේ විරෝධතා
පකිස්තානයේ හමුදාපති අසීම් මුනීර්ට වැඩි බලතල ලබා දීම ඇතුළුව පුළුල් වෙනස්කම් යෝජනා කරන ප්‍රධාන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සම්මත කිරීමට අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ප්රමුඛ රජය පියවර ගැනීමට සූදානම් වන පසුබිමක් තුළ පාකිස්තානය පුරා විපක්ෂ කණ්ඩායම් විසින් විරෝධතා ආරම්භ කර තිබෙනවා. ඔවුන් මෙම පියවර විවේචනය කර ඇති අතර, එය ”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම සොලවනු ඇත” යනුවෙනුයි…
ට්‍රම්ප්ගෙන් BBCයට තර්ජන
නව දිල්ලි පිපිරුමට ලෝක නායකයන්ගේ ශෝකය
ඉන්දියාවේ බස් රථයක් පෙරළී යාමෙන් 36 දෙනෙකු ජීවිතක්ෂයට
රජෙකුට හා රැජිනකට ජනතා විරෝධය
විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…








































