2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ඇරඹෙයි
විශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරන මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වන “2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ″ උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා . ඒ නෙළුම් පොකුණ රඟහලේදීයි. සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම…
සංචාරකයින් 85,836ක් දිවයිනට
ඔක්තොම්බර් මාසයේ ගත වූ දින 20ක කාලය තුළ සංචාරකයින් 85, 836ක් මෙරටට පැමිණ තිබෙනවා. මෙම සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් ඉන්දියානුවන් වන අතර, බ්‍රිතාන්‍ය, චීනය, ජර්මනිය, රුසියාව,…
අදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .…
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2024 ඔක්තෝබර් 27) යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය…
අපිට පුළුවන්! මුල්‍ය අරමුදල බදු අඩු කරන්න කැමති වුණා.
ජනතාවට බදු සහන ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකගතාවය ලබා ගැනීමට රජය අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහරගම ප්‍රදේශයේ…
අනුර එක්ක ෆයිට් එකක් නැහැ – හරිනි
රජය තුළ කිසිදු මතවාදී අර්බුදයක් නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. ඇය…
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද සිට
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ ඒ සදහා සේවකයින්…
මාලිමාවට බලය හිමිවු ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සාමකාමීව අවසන්.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සාමකාමීව නිමාවට පත්වු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීම සදහා ගාල්ල දිස්ත්‍රික්…
ඊශ්‍රායල් කෘෂි රැකියාවලට 2447 ක් පිටත්ව යයි.
ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා සඳහා…
රුපියල් කෝටි 07 ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට .
රුපියල් හත් කෝටි තුන් ලක්ෂ හැට හතර දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ , සහල් ඇසුරුමක් තුළ සගවා ගෙන , කටුනායක…
එළවළු, පළතුරු මිල පහත වැටීම නිසා ගොවියෝ අසරණවෙලා
උඩරට එළවළු මිල පහත වැටීම හේතුවෙන් උඩරට සහ මැදරට ගොවීන් අන්ත අසරණ තත්වයට පත්ව ඇති නමුත්, මිල අඩුවීමේ වාසිය ගොවීන් වෙත නොලැබෙන බව මාතලේ දිස්ත්‍රික්…
ඊශ්‍රායලයේ තවත් රැකියා අවස්ථා රැසක්
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා සදහා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 2447 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ…
ඡන්දය භාවිත කළ ප්‍රතිශතය 63%ක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියයට 63ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබේ. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා මේ බව පැවසීය.
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !
සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා . එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වෙන පළමු එක්දින…
ශ්‍රී ලංකා පාකිස්ථාන සංචාරය අද සිට ඇරඹෙයි
සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු…
ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කරයි
තරුණ කටයුතු සහ ක්ර ීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික…
ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව පාකිස්තානයේ විරෝධතා
පකිස්තානයේ හමුදාපති අසීම් මුනීර්ට වැඩි බලතල ලබා දීම ඇතුළුව පුළුල් වෙනස්කම් යෝජනා කරන ප්‍රධාන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සම්මත කිරීමට අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ප්රමුඛ රජය පියවර ගැනීමට සූදානම් වන පසුබිමක් තුළ පාකිස්තානය පුරා විපක්ෂ කණ්ඩායම් විසින් විරෝධතා ආරම්භ කර තිබෙනවා. ඔවුන් මෙම පියවර විවේචනය කර ඇති අතර, එය ”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම සොලවනු ඇත” යනුවෙනුයි…
ට්‍රම්ප්ගෙන් BBCයට තර්ජන
නව දිල්ලි පිපිරුමට ලෝක නායකයන්ගේ ශෝකය
ඉන්දියාවේ බස් රථයක් පෙරළී යාමෙන් 36 දෙනෙකු ජීවිතක්ෂයට
රජෙකුට හා රැජිනකට ජනතා විරෝධය
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…









































