ඉල් පුර පසළොස්වක පොහොය අදයි
සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයක් ලෙස ඉල් පුරපසළොස්වක පොහොය දිනය සලකනු ලබනවා. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා 60 නමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව් බලා…
කෙහෙළියගේ නම පාසලකින් ගලවයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නමින් නම් කර තිබූ පාසලකින් ඔහුගේ නම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කුණ්ඩසාලේ පිහිටි කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ…
මහ ඡන්දෙ මාලිමාවට අභියෝගයක් නොවන බව ලාල් කියයි
එළඹෙන මහ මැතිවරණය ජාතික ජන බලවේගයට කිසිදු අභියෝගයක් නොවන බව එහි විධායක සභික කේ.ඩී ලාල් කාන්තා මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා…
ඩෙංගු රෝගීන් ඉහළට
මේ වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,958 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 17,383…
අද කාලගුණය
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්…
වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට
සිරිපුර – මුදුන්ගම ප්‍රදේශයේදී වන අලි පහරක් දීමක් හේතුවෙන් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇති අතර පසුව ඇයව දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.…
කැනඩා අගමැතිට ඉන්දියාවෙන් නෝක්කාඩුවක්
ඉන්දු – කැනඩා සබඳතාවලට හානි වීම සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ වගකිම භාර ගත යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසනවා. එමෙන්ම කැනඩාව, ඉන්දියාවට සහ ඉන්දීය…
මහ මැතිවරණයේ අපේක්ෂක වියදම් සීමාව ගැසට් කෙරේ
2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට වියදම් කල හැකි සීමාව දිස්ත්‍රික්ක මට්ටමින් සඳහන් කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව වැඩියෙන්ම වියදම් කල…
අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණි පුංචි අමුත්තන්ට තෑග්ගක්
බලංගොඩ, ඇල්ලේඅරාව “දිසිර” පෙර පාසලේ දරු දැරියන් සහ මව්පියන්ට අග්‍රාමාත්‍ය නිළ නිවස ‘‘අරලියගහ මන්දිරය’’ නැරඹීමට විශේෂ අවස්ථාවක් හිමි වුණා. දරු දැරියන් හා දෙමාපියන් සාදරයෙන් පිළිගත්…
මැතිවරණයේ පරාජය කියන්නේ අලුත් ගමනක අපේ ආරම්භයක්
අපි පැරදුනේ එක මැතිවරණයක් විතරයි.ඒ මැතිවරණයේ පරාජය කියන්නේ අලුත් ගමනක අපේ ආරම්භයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා…
ආරුක්කු නවය පාලම ආශ්‍රිතව රූගත කළ චිත්‍රපටයේ වැඩ අවසන්
ආරුක්කු නවය පාලම ආශ්‍රිතව සිදුකළ ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් වන මිරායි තෙලිගු චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වුණා. ඒ අනුව දුම්රිය ගමනාගමන කටයුතු ද…
මැතිවරණ පැමිණිලි 257 ක් ලැබෙයි
2024- 09-26 සිට 2024- 10-16 දින දක්වා පාර්ලිමේන්තු මැතිවරණයේ පැමිණිලි 257 ක් ලැබී තිබෙනවා. ඒ අතරින් කිසිදු ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවීම විශේෂත්වයක් බවයි මැතිවරණ කොමිෂන්…
නාත්තන්ඩිය-දන්කොටුව පාර තවමත් වහලා
මහ වැසි හේතුවෙන් දින හයක් වසා දමා ඇති නාත්තන්ඩිය දන්කොටුව හරහා මීගමුව ප්‍රධාන මාර්ගය ඇතැම් ස්ථාන වල අඩි තුනකට අධික ජල කදකින් පිරි තිබිම හේතුවෙන්…
නාවික හමුදාව මඟින් ගාල්ල අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ
ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 ඔක්තෝබර් මස 14…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී…
මධ්‍යම ආසියානු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි
මධ්‍යම ආසියානු කලාපීය වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය අද කොළඹ…
ජනාධිපති කුසළාන වොලිබෝල් පිරිමි අංශයේ ජය රන්තරු ක්‍රීඩා සමාජයට
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ ජනාධිපති කුසළාන වයස අවුරුදු 25 න්…
ක්‍රිකට් ලෝලීන්ට නොවැම්බර් මාසයේ සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා…
අමෙරිකාවේ ගුවන් යානා අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී ගිනිගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. අදාළ ගුවන් යානය ගුවන්ගත වීමේදී අනතුරට පත්වී ඇති බව වාර්තා වන්නේ. මෙම අනතුර හේතුවෙන් ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ද පියවර ගෙන…
නිව්යෝක් පළමු මුස්ලිම් නගරාධිපතිවරයා පත්වෙයි
පිලිපීන සුළි කුණාටුවෙන් මිය ගිය ගණන ඉහලට
ලෙබනනයේ නගර සභාවකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍යයෙන් බෝම්බ තර්ජන
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…









































