නත්තල් දිනයට ජනපතිගෙන් අගමැතිනියගෙන් සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවාසී ජනතාව මෙවර නත්තල සමරන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැගෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක බවයි. කිතුනු දහමේ මෙන්ම සියලු ආගම්වල…
හොරණ, බොරළුගොඩ ආයෝජන කලාපයේ දරුණු ගින්නක්
හොරණ, බොරළුගොඩ ආයෝජන කලාපයේ ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වනවා ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන හමුදාව…
ඇල්ල රොක් රක්ෂිතයේ ගින්නක්
බදුල්ල – ඇල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඇල්ල රොක් හෙවත් ඇල්ල කන්ද රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ගින්න පැතිරි ඇති…
ඩෑන් ප්‍රියසාද්ට ඇප
පෞද්ගලික ආරවුලකට අදාළව සාමය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිල්ලකට අදාළව සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත්…
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී තවදුරටත් ඉහළයාමක් පෙන්නුම් කර තිබෙනවා ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.92 කින් හෙවත් (1.42%) කින්…
මහනුවර ජාතික රෝහලේ ඉදිකිරීම් ව්‍යාපෘති අවසන් කිරීමට රුපියල් මිලියන 1,500ක් වෙන් කිරීමට සැලසුමක්
දැනට වැඩ නැවතී ඇති මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 4කට අදාළ ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1,500ක…
ලාංකිකයන් ඇතුළු මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි 260කට අධික පිරිසක් මුදාගනී
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් 260කට වැඩි පිරිසක් බේරාගෙන තායිලන්තයේ බලධාරීන්ට භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර…
අදත් විදුලි කප්පාදුවක්
අද පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා. පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි…
ජනපති අද දිවයිනට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සදහා පිටත්ව ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණියා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති…
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට පාර්ලිමේන්තුවට
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අදාළ තීරණය සම්බන්ධ විවාදය ලබන සඳුදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. අදාළ…
රජයේ වී ගබඩා තවමත් හිස්
වී මිලදී ගැනීම් කටයුතු සඳහා රජය සතු සියලු ගබඩා විවෘත කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති මංජුල…
නාමල්ට එරෙහි නඩුවකට නීතිපති උපදෙස් විමසයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව අයථා ලෙස මුදල් ඉපයීම සහ ආයෝජනය කිරීම පිළිබද නඩුවකට ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට…
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල්ගි ගිණුම්වලට
මෙම මාසයට අදාළ අස්වැසුම ප්රතිලාභ දීමනාව අද දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා. පවුල් 17,25,795ක් සඳහා…
ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවයි
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්රලියානු කණ්ඩායමට
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ්රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්රලියානු කණ්ඩායම හිමි කර ගත්තා. එහිදි එංගලන්ත කණ්ඩායම පරදා…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමය හෙවත් උඊ් සාමාජික්ත්වය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව…
අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගැනීමට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වී තිබෙනවා
ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භය
ප්‍රිමියර් ලීග් තරගාවලි ආරම්භය පස්වරු 3 ට
ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර අද සිට
ලෝවැසි සියලු කිතුනු බැතිමතුන් නත්තල හරසරින් පිළිගනී
ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල් දින උදාව ඊයේ සියලු ලෝකවාසීන් මහත් හරසරින් පිළිගනු ලැබුවා. මෙවර නත්තල් උදාව ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද අති උත්කර්ශවත් අන්දමින් සමරා තිබුණා. ඒ 2023 වසරේ ගාසා තීරයේ යුධ ගැටුම් ආරම්භ වී වසර දෙකකට පසුව වීම විශේෂත්වයක්. අමෙරිකානු ජාතික ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවිප්රාප්තියෙන් අනතුරුව පැවති ප්‍රථම නත්තල් දේව…
පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමට සැලසුම්
ආනයනික මෝටර් රථ සඳහා ඇමරිකාව තීරු බදු ඉහළ දමයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ…
















































