ගම්මන්පිල අල්ලස් කොමිසමට
පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් කොමිස හමුවට පැමිණ තිබෙනවා. ආන්දෝලනාතමක බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයන්ට අදාළ ඒ මහතා කොමිසම වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. උදය ගම්මන්පිල මහතා අද(09) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණ…

දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවලට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව නැගෙනහිර…
ජනාධිපතිවරණ පැමිණිලි 4.411 දක්වා ඉහළට
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 4,411 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ…
බංග්ලාදේශයේ ආගම් ඉලක්ක කරගත් ප්‍රහාර වැඩිවෙයි
අරගලයෙන් පසු බංග්ලාදේශය තුළ ආගම් ඉලක්ක කරගෙන එල්ලවන ප්‍රහාර තවත් තීව්‍ර වී තිබෙනවා. තරුණ ඉස්ලාමීය සිසුන්ගේ සාමාජිකත්වයෙන් යුතු ජමාත් ඊ ඉස්ලාම් කල්ලි සාමාජිකයින් කාන්තාවන්ට දැඩි…
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සියයට 97කින් අවසන්
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා . නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ,…
මැතිවරණ පැමිණිලි 4,411ක්
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 4,411 ක් වාර්තාවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය…
විදෙස් මැතිවරණ නිරීක්ෂකයන් සහ මැ.කො සමග සාකච්ඡාවක්
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා…
ගජමුතු අලෙවි කිරමට සුදානම්ව සිටි පිරිසක් මාතලේදී අත්අඩංගුවට
ගජමුතු සහ මුතු ඇට විකිනීමට තැත්කළ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ඊයේ සවස් කාලයේදී ලද තොරතුරකට අනුවයි. එම…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ…
කඩවත ෆේස්බුක් පාටියට වැඩ වරදී
ෆෙස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . ගම්පහ, මීගමුව හා ජාඇළ සුරාබදු ස්ථානවල නිලධාරීන් ඊයේ දියත්කළ ඒකාබද්ධ මෙහෙයුමකදී එම…
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට චෝදනා
15 වනදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවට දෙමාපියන් සහ ගුරුවරුන් පිරිසක් චෝදනා කරනවා. අනුරාධපුර ප්‍රදේශයේ…
ජනතාව නොමඟ යවන සැලසුමක්
දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවට විටින් විට සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
ඡන්ද පෙට්ටි ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්
මෙවර ජනාධිපතිවරණයේ දී භාවිත ඡන්ද පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන්කර තිබෙනවා. ඒ අනුව දාළ ඡන්ද පෙට්ටි එළඹෙන 20 වෙනිදා…
ආරක්ෂාවට පොලිසියෙන් 60,000ක්
ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිතව තිබෙනවා. මීට පෙර මේ සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට තීරණය කර තිබුණද මේ වන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කාන්තා ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඕස්ට්‍රේලියාවට
ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දසවන තරඟය අද පැවැත්වෙනවා. ඒ ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි. තරඟය මෙරට වේලාවෙන් පස්වරු තුනට විශාඛාපට්නම්හීදී…
ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් පාකිස්තානු කාන්තාවන්ට 222ක ඉලක්කයක්
2025 අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගය මේ වන…
38 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අනිද්දා සිට
38වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අනිද්දා සිට 14වනදා දක්වා පැවැත්වෙනවා.…
ශ්‍රී ලංකා රග්බි නව සභාපති පත්වෙයි
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු රග්බි නායක පවිත්‍ර ප්‍රනාන්දු…
ඊ-සිගරට් භාවිත කරන ළමුන් මිලියන 15ක්
ලොව පුරා වයස අවුරුදු 13 ත් 15 ත් අතර ළමුන් මිලියන 15 ක් ඊ-සිගරට් භාවතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ප්‍රජාවට වඩා එය නව ගුණයක වැඩිවීමක් බවයි එම සංවිධානය පවසන්නේ. නිකොටින් සහිත ඊ-සිගරට් සඳහා ඇබ්බැහි වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. මේ තත්ත්වය උද්ගත වී…
ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරක්
ඖෂධයක් විෂ වීමෙන් ඉන්දියාවේ ළමුන් 14 ක් ජිවිතක්ෂයට
නෙතන්යාහු සමාව ඉල්ලයි
රුසියාවෙන් යුක්රේන අගනුවරට මිසයිල ප්‍රහාරයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…