තලාවේ මාරාන්තික බස් අනතුරක්
අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් මේ වන විට එක් පුද්ගලයෙක් මියගොස් තවත් 35කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. තුවාලකරුවන් අතර පාසල් සිසුන්ද වන බවයි වාර්තා වන්නේ. අනතුරෙන් තුවාල ලැබූ පිරිස් මේ වන විට…
කාන්තා දැල්පන්දු අනුශූරින් දිවයිනට
ඉන්දියාවේ පැවති 13 වන ආසියානු කාන්තා දැල්පන්දු තරගාවලියේ, අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා. ඉකුත් 18 වනදා සිට 27 වනදා දක්වා…
ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය ගණන 93 දක්වා ඉහළට
ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ අතර ළමුන් 25 දෙනෙකු…
කොටස් වෙළඳපොළේ ඉහළම අගය අද
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද 12,745.6ක් ලෙස වාර්තාවුණා. මෙම අගය 2022 පෙබරවාරි 3වැනිදායින් පසු වාර්තා වන ඉහළම අගය බවයි සඳහන් වෙන්නේ
පොහොර සහනාධාරය වෙනුවෙන් රු.මිලියන 57ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත
පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 57ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කළ බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් 15,000 බැගින්…
ඩොලරය ඉහළට
පසුගිය දිනවලට සමගාමීව අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම්…
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු
විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා . එහි සභාපති සුමේධ…
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍යම අය පමණක් එන්නැයි ඉල්ලීමක්
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍යම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඉල්ලා සිටිනවා. ඔහු පවසන්නේ නව පාස්පෝට් තොගයක්…
ලෙබනනයේ 60ක් මරුට – 58කට තුවාල
ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 58 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා…
වාහන ආනයනය ගැන රජයේ තීරණය
වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි. ඒ අනුව ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සකස්…
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙටින් ඇරඹෙයි
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා තැපැල් ජන්දදායකයින් 738050 දෙනෙකු සුදුසුකම්…
ලබන ජනවාරි සිට වැටුප් වැඩි කරනවා
ලබන වසරේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බවත්, හිඟ රුපියල් 5,000 දීමනාව ලබන ජනවාරි මස ලබා දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.…
ජනපති අනුර ජනතාවට ඇත්ත කියන්නැයි හිටපු ජනපති රනිල් කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන වර්තමාන සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුළත වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල්…
2025 වසරට ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සෞදි ආරබියානු සමාගමකට
ලිට්රෝ ගෑස් සමාගම වෙත ලබන වසර සඳහා ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව සෞදි ආරබියානු සමාගමක් වන M/s OQ Trading Limited වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කරයි
තරුණ කටයුතු සහ ක්‍ර ීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කිරීම සුගතදාස ගෘහස්ත ක්‍ර ීඩා සංකීර්ණයේ සිදු කෙරුණා.…
ක්‍රිකට් පිටියක පිය-පුතු දෙපලගෙන් අලුත් වාර්තාවක්
ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු…
පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ තරග සංචාරයක් සඳහා අද(08) උදෑසන දිවයිනේ පිටත්ව…
2026 ලෝක කුසලානය පූර්ව සූදානම පිළිබඳ ICC යෙන් පැහැදිලිකිරීමක්
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි…
සුළි කුණාටු නිසා පිලිපීනයට යලිත් දැඩි බලපෑම් !
පිලිපීනයට බලපෑ ෆන්ග්-වොන්ග් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 08 මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ලක්ෂ 14 කට අධික පිරිසක් මේ හේතුවෙන් අවතැන්ව ඇති බවයි වාර්තා වන්නේ. ෆන්ග්-වොන්ග් සුළි කුණාටුව පිලිපීනය හරහා හමා ගොස් ඇත්තේ පැයට කිලෝමීටර 185ත් – 230ත් අතර වේගයෙන් බවයි වාර්තා වන්නේ. එරට මාධ්‍ය වාර්තා කරන්නේ කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල…
ස්ලෝවැකියාවේ දුම්රිය අනතුරක්
සිරියානු ජනාධිපති හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්
මෙක්සිකෝවේ ට්‍රක් රථයකින් මළ සිරුරු 11 හමු වෙයි
අමෙරිකාවෙන් සෝමාලියානු රජයට සහන
විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…







































