ඉන්ධන මිල සංශෝධනයෙන් වෙච්චි දේ
මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධන ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාව විසින් සිදු කර තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 5කින් පහළ දමා ඇති බවයි. ඒ අනුව මෙතෙක් රුපියල් 299ක්ව පැවැති…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා . එම නිවේදනය අද රාත්‍රී 11 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
නව තැපැල් සේවකයින් 731 දෙනෙකු පත් කෙරේ
තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ තුන්වන ශේණියේ තැපැල් සහායක තනතුරට 731 දෙනෙකු තෝරාගෙන තිබෙනවා. එම පිරිසට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය ලබන සදුදා අරලියගහ…
සෞඛ්‍ය සේවාවේ ප්‍රගතිය ගැන ඇමති නලින්ද සහතික වෙයි
අරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පිහිටුවීමේ නියමු ව්‍යාපෘතියේ 05 වන මධ්‍යස්ථානය මාතලේ දන්කන්දේ දී ජනතා අයිතියට පත් කෙරුණා. මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
ස්වීඩන තානාපති සහ පරිසර ඇමති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා මහතා සහ නියෝජිතයින් පිරිසක් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා හමුවී තිබෙනවා. පරිසර අමාත්‍යංශයේ දීයි. බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත ඣඡ…
ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත් සහ කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ…
සවස් කාලයේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු…
එක්සත් ජනපදයට අයත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ (DDG 62) නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා. ශ්‍රී…
බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට
සෙට්ටිකුලම පොලිස් වසමේ මාන්කුලම් නගරයේදී සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ දින වැටලීමක් සිදු කර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද…
ජාතික විගණන කාර්යාලයෙන් විශේෂ හෙළිදරව්වක් !
පසුගිය වසර තුන තුළදී බාල අපරාධ සිද්ධීන් අට දහසකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. එම කාර්යාලය විසින් නිකුත් කර ඇති…
බේරේ වැවෙන් කටුනායකට ගුවන් සේවයක් – VIDEO –
සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ පියවරක් ලෙස බේරේවැව සහ කටුනායක අතර ගෘහස්ථ ගුවන් ගමන් අද සිට ආරම්භ කෙරුණා. මෙහි සමාරම්භක අවස්තාව සනිටුහන් කරමින් වරාය සහ සිවිල්…
නීත්‍යානුකුල රාජ්‍යක් ගොඩනගනවා – ජනපතිගෙන් සහතිකයක් ! – VIDEO –
අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණා . ඒ මහනුවර…
තද වැසි පිළිබදව කාලගුණයෙන් රතු එළි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ…
හෙද සිසුන්රට ජයෙන් නිවේදනයක්
2025 සිසු හෙද පුහුණුව සදහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන සහ දිනයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දකුණු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන්…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
හැලොවීන් සති අන්තය ඉලක්ක කරගත් සැලසුම් සහගත ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කළ බව ,අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ කශ් පටෙල් නිවේදනය කර තිබෙනවා. මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. ඔහු ප්‍රකාශ කළේ, මිචිගන්හිදී මෙම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය සැලසුම් කර ඇති බවයි. මේ වන විටත් එම කලාපයේ ආරක්ශාව තහවුරු කර ඇති…
ෂි ජින් පිං සහ ට්‍රම්ප් හමුවෙයි
ඇන්ඩෘ කුමරු බි්රතාන්ය රජ පවුලෙන් ඉවත් කිරීමට නියෝග
කැනඩාවේ විදේශ අමාත්‍යවරිය නිල සංචාරයක් සදහා ඉන්දියාවට
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…














































