තද වැසි සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීම් – VIDEO –
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අද දහවල් 1ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා වලංගු වනවා. ඒ අනුව බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා…

බස්නාහිර පළාතේ පෞද්ගලික බස්වල හොරොන් ගියොත් දඩ ෂුවර්
පෞද්ගලික බස් රථවල ටිකට් නොමැතිව ගමන් ගන්නා මගීන් සඳහා දඩ ගැසීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. ඔක්තෝබර් මස පළමු වැනිදා…
ගාල්ලේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටව ඇතැයි වාර්තා වනවා. ඒ ගාල්ල නගරයට සහ ආශ්‍රීත ප්‍රදේශවලට අද(25) පස්වරුවේ ඇද හැලුණු අධික වැසි හේතුවෙන්. ඒ අනුව ගාල්ල…
වැඩිහිටි දීමනාව හෙට බැංකුවට
මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව හෙට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා . ඒ බව නිවේදනය කර ඇත්තේ සුභසාධක ප්‍රතිලාභ…
රණවිරුවෝ දෙවන දිනටත් කොළඹට – VIDEO –
ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විශ්‍රාමික රණවිරුවන් ආරම්භ කල විරෝධතාවය අද දෙවන දිනටත් ජනාධිපති ලේකම් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණා. යුද්ධයේදී ආබාධ වූ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුලේ…
විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් – VIDEO –
පැවති සාකච්ඡා සාර්ථක බැවින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට විදුලි සේවකයින් තීරණය කර තිබෙනවා . ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු…
දවස් තුනක් වහිනවා – කාලගුණයෙන් රතු එළි ! – VIDEO –
අද දිනයේ මෙන්ම හෙට සහ අනිද්දා දින වලද දිවයින පුරා තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . දිවයින තුල නිරිතදිග මෙසම මේ…
අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
ලංකා විදුලිබල බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය, වැඩ වර්ජනයකට රැගෙන නොයන බව වෘත්තිය සමිති පවසනවා. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්…
තලාව අනතුරෙන් සිව් දෙනෙකුට දිවි අහිමි වෙයි
කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද අලුයම සිදුවූ මෙම…
නා උයන ආරණ්‍යයේ හිමිවරුන් හත් නමක් අපවත් වෙයි
කුරුණෑගල, මැල්සිරිපුර, පන්සියගම නා උයන ආරණ්‍ය සේනානයේ වැඩවාසය කරන හිමිවරුන් හත් නමක් අපවත්වී ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ හිමිවරුන් වැඩම කරන කේබල් මගින්…
අධ්‍යාපන පරිවර්තනයේ සුවිශේෂී වෙනසක් ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්
ඩිජිටල් කාර්ය සාධක බලකාය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් පත් කළ බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.…
ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාත පිළිබද තීරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ඒ දේශීය හා ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්. මේ තුළින් උද්ධමනය සියයට…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිවේදනයේ වැඩිදුරටත්…
ජනපති අනුර සහ පෘතුගාල ජනාධිපති අතර සාකච්ඡා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පෘතුගාල ජනාධිපති රෙබෙලෝ ඩි සූසා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
150 පසුකළ පැතුම්
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
ගංවතුරෙන් මෙක්සිකෝවට දැඩි බලපෑම් !
මෙක්සිකෝවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හටගත් ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව 78 දෙනෙකු මෙම අයහපත් කාලාගුණය හේතුවෙන් මිය ගොස් ඇති බවයි එඅරට මාධ්‍ය වාර්තා කලේ . අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එරට බලධාරීන් පවසනවා. අයහපත් කාලගුණයෙන් එරට ප්‍රාන්ත 5කට බලපෑම් එල්ල වී තිබෙනවා . ඒ…
රුසියාවේ තෙල් සමාගම්වලට අමෙරිකාවෙන් සම්බාධක
තද සුළං හේතුවෙන් නවසීලන්තයට දැඩි බලපෑම්
නේපාලයේ නව අගමැතිට ඉන්දීයාවෙන් සුභ පැතුම්
අයවැය නිසා ප්‍රංශය උණුසුම් !
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…