සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

ටිල්වින් සිල්වා චීනයේ සංචාරයක
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් චීනයේ සංචාරයක නිරතව සිටිනවා. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයකට අනුවයි. එහිදි ටිල්වින් සිල්වා මහතා සහ…
සැඩ පහරකට ගසාගෙන ගිය කාන්තාවකගේ දිවි බේරූ පොලීසිය
වයස අවුරුදු 54ක් වන හංවැල්ල ප්‍රදේශයේ කාන්තාවක් මල්වතු ඔය පරණ පාලම අසල නාන තොටුපලේ දිය නාමින් සිටියදී සැඩ පහරකට හසුව තිබෙනවා. එහිදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ…
බේරුවල පොලීසියේ අපරාධ අංශයේ OIC ඇතුළු නිලධාරීන් තිදෙනෙක් පහරදීමක් නිසා රෝහල් ගත කරයි.
බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පහරදීමක් සිදු කර තිබෙනවා. බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ…
අද සිට වැස්ස වැඩි වෙයි.
අද (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බවයි…
විපක්ෂ නායකතුමන්ගේ පොසොන් දින පණිවුඩය
බුදු දහමේ මග අනුව යමින් නැවතත් ස්වයංපෝෂිත රටක් කරා පිය නැගිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අදට (10) යෙදෙන උතුම් පොසොන් පොහොය…
ජනපතිගේ සහ අගමැතිනියගේ පොසොන් දින පණිවුඩය
පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පොසොන් පොහොය දිනයෙන් ප්‍රකට කෙරෙන වටිනාකම තුළ ඉස්මතු කර දැක්විය යුතු මහා ගුණාංගයක් වන්නේ අවිහිංසාව…
උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි
මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කර මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පොසොන් පුර පසළොස්වක පොහොය අදයි. අනුරාධපුර මිහින්තලා පව්වට වැඩම…
බන්ධනාගාරයේ වැඩබැලීමට නව නිලධාරියෙක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කිරීමට තීරණය කිරීමත් සමග බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා නව නිලධාරියෙක් පත් කර තිබෙනවා. ඒ අධිකරණ සහ ජාතික…
පොලිස්පති දේශබන්දු ගැන සොයන කමිටුව අදත් රැස්වෙයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද යළි රැස්වීමට නියමිතයි. තෙන්නකෝන් මහතා විසින් සිදුකර…
වීරකැටියේ ඉඩමකින් මත්ද්‍රව්‍ය කිලෝ 100ක්
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ අදාළ මත්ද්‍රව්‍ය හෙරොයින් බවට සැක කරන බවට සැක කරන බවයි. වීරකැටිය අතුබොදේ…
ජනපති හෙට ජර්මනියේ නිල සංචාරයක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට(10) රාත්‍රී ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ඇරයුමකට අනුව මෙම…
කොළඹින් පිටත් වූ නැවක් හදිසියේම පුපුරයි
සිංගප්පූරු ධජය සහිතව බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ කේරළ වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේදී මෙම පිපිරීම සිදුව…
බන්ධනාගාර කොමසාරිස්ගේ වැඩතහනම් කරයි
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කීරමට තීරණය කර තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලය අද(09) රැස්වූ අවස්ථාවේදීයි. අනුරාධපර මහාධිකරණය මගින් වරදකරු කර සිරදඬුවම් නියම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
කෙදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
ලංකා T10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 12 දා සිට
කොදෙව් – ශ්‍රී ලංකා අවසන් තරගය අද
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ඉන්දියාව හා රුසියාව මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. සාකච්ඡාවේදී එස්. 400 මිසයිල ආරක්ෂණ පද්ධති ඉන්දියාවට සැපයීම හා එස්.යූ 30 ජෙට් යානා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ පැවති ෂැංහායි සහයෝගීතා සංවිධානයේ රැස්වීමට සමගාමීව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ් නාත්සිං අතර පැවති සාකච්ඡාවකදීයී මේ පිළිබඳ කරුණු…
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
කැනඩාව සමග ට්‍රම්ප් වෙළද සාකච්ඡා අත් හිටුවයි
IRGC නව අණදෙන නිලධාරි අහමඩ් වහිඩි
බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…