සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

වීදි සුනඛයෙකුගේ සපාකෑමට සිව් හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට
වීදි සුනඛයෙකුගේ සපාකෑමට ලක්වූ දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය, කන්ඩාවලෙයි ප්‍රදේශයේදී පදිංචිව සිටි සිව් හැවිරිදි දැරියක්. ප්‍රදේශවාසින් පවසන්නේ පසුගිය 10 වනදා සුනඛයකු…
බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 යි ශත 74 ක් ලෙස සහ…
සංජය මහවත්ත අත්අඩංගුවට
මගෙන් රටට ව්‍යාපාරයේ සභාපති සංජය මහවත්ත මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට…
රාජ්‍ය විධායක නිලධාරින්ගේ වැටුප ඉහළට
රජයේ විධායක නිලධාරින්ට ලබාදෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ දැමීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව…
සුජීව හඳුන්නෙත්තිගේ වීඩියෝවක් ලීක් කරයි (වීඩියෝ)
‘ෆාස්ටර් ජෙරොම්’ හඬ සාම්පල දෙයි
ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ‘ෆාස්ටර් ජෙරොම්’ යන දේවගැතිවරයා උසාවි නියෝගයක් අනුව රජයේ රස පරීක්ෂකවරයා හමුවේ ඊයේ (27) පෙනී සිට තිබේ. ඒ දේවගැතිවරයාට හඬ සාම්පල…
රාජ්‍ය බැංකු සේවකයෝ අද කළු ඇදුමින් සැරසෙයි
රාජ්‍ය බැංකු සේවකයන්ගේ වැටුප් සාමූහික ගිවිසුම කප්පාදුවට එරෙහිව අද කළු විරෝධතා දිනයක් ලෙස නම් කරන බව ලංකා බැංකු සේවක සංගමය සදහන් කරනවා. ඒ අනුව අද…
පොලීසියට කොකා පෙන්නා අයිස් විකුණූ බඩෝවිට කැළුමා බුද්ධි අංශයට කොටු (වීඩියෝ)
හිරුනිකාට වසර 3ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැරදිකරු කර තිබේ. ඒ අනුව…
ලෝකේ වටේ ගිහින් කප් ගහලා ආව තරුෂි ලංකාවට ඇවිත් දුවපු දිවිල්ල (වීඩියෝ)
පාකිස්තානයේ ග්‍රීස්මය ඉහළට
දකුණුදිග පාකිස්තානයේ පැතිරී යන දරුණු උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 568 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පළාතේ ගිලන් රථ සේවාව සඳහන් කර ඇත්තේ…
ඊයේ මහනුවරට ගිය ජනපතිට ලැබුණු සුපිරි පිළිගැනීම (වීඩියෝ)
රන් මිල පහළට
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව ඊයේ (27) දිනයේ කැරට් 22 රන් පවුම රු.181,950.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 198,500.00ක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු වූ ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිව් වතාවක් ලංකා සවාරිය ජයග්‍රහණය…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
අවුරුදු 09ක දියණිය පොරවකින් කොටා ඝාතනය කළ පියා
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ධාරාෂිව් දිස්ත්‍රික්කයේදී පියා විසින් තම නව හැවිරිදි දියණිය පොරවකින් කොටා ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. දියණිය මරා දැමූ අවස්තාවේදී මෙම පියා බීමතින් සිට ඇති බව වාර්තා වන අතර තම දියණිය බයිසිකල් පදිමින් සිටියදී එයින් වැටී ඇති බවත් එයින් කෝපයට පත් වූ පියා දැරිය නිදා සිටියදී පොරවෙන් කොටා මෙම ඝාතනය…
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර 60කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
ඇමරිකාවේ තාක්ෂණ සමාගම් සඳහා පැන වූ ඩිජිටල් සේවා බද්ද කැනඩාව අවලංගු කරයි
දිල්ලි මහඇමති අත්අඩංගුවට
ඉන්දුනීසියා ජනාධිපතිවරණයේ ජය ප්‍රබෝවෝ සුබියන්ටෝට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…