සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

කුඩු රොෂාන්ගේ හා කරන්දෙනිය සුද්දාගෙ තවත් ගේමක් කොටු (වීඩියෝ)
අධ්‍යාපනය සඳහා වූ නව ජාතික විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම පිළිබඳ නිවේදනයක්
1986 දී ආරම්භ කරන ලද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අද වන විට 19ක් ඇත. මෙම විද්‍යාපීඨවලට ඇතුළත් වන අභ්‍යාසලාභීන් ශික්ෂණලාභී ගුරුභවතුන් ලෙස වසර 03ක පුහුණුවක් ලැබීමෙන්…
සුබ ආරංචියෙන් පසු ජනතාව කිරිබත් කයි! ජනතාව රනිල් වටා රොක් වෙයි! (වීඩියෝ)
අරාබි ආර්ථික සංවර්ධන සඳහා කුවේට් අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදය අතරතුර, අරාබි ආර්ථික සංවර්ධන සඳහා කුවේට් අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වලිඩ් අල්බහාර් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමු විය.…
පියුමි හංසමාලිට වෙන්න යනදේ පොලීසිය කියයි (වීඩියෝ)
ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ
පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද අලුයම විවෘත කර තිබෙනවා. එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු…
රෙජිස්ටාර්වරුන් පිරිසක් සහ මුදල් රාජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්
උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ටාර්වරුන් පිරිසක් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ. සමස්ත දිවයිනේම මිනිසුන්ගේ අවශ්‍යතාවල දී සුවිශාල සේවාවක් කරන පිරිසක්…
සුභ ආරංචියෙන් පසු තොටළඟ රබන් වයා කිරිබත් කයි (වීඩියෝ)
ජනපති දළදා වහන්සේ වැඳපුදා ගනී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගෙන තිබෙනවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ…
සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ඔස්ට්‍රියාවේ වියානා හි පැවති ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදය අතරතුර, සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී අබ්දුල් රහ්මාන් අල්-මර්ෂාඩ් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය…
ප්‍රසන්න, මහින්දානන්ද පොහොට්ටු ප්‍රභලයින් රනිල් වෙනුවෙන් පෙරට එයි (වීඩියෝ)
කදුබොඩ ආයුර්වේද රෝහල ස්නායු රෝහලක් බවට පත් කෙරේ
ගම්පහ කදුබොඩ ආයුර්වේද රෝහල අංග සම්පූර්ණ ස්නායු රෝහලක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. එම රෝහලේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා…
තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කෙරේ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට අදාළව සාකච්ඡාවක් පසුගියදා (25) පැවැත්විණ. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි. ලංකා ඛනිජ තෙල්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
නවසීලන්තය ඊ – සිගරට් තහනම් කරයි
පාකිස්තානයේ ප්‍රභල භූ කම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…