රජයේ දුර්වලතාවය නිසා මිනිමරුවන්ට මංකොල්ලකරුවන්ට අපරාධ කරන්න දොරටු ඇරිලා
රජයක ප්‍රතිපත්තිය විය යුත්තේ මිනිසා ජීවත් කරවීම වුවත් අද වන විට රටේ ක්‍රියාත්මක වන්නේ මිනිමරු ඝාතන සංස්කෘතියක් බවත් මේ වසර තුළ පමණක් විශාල වෙඩි තැබීම් ප්‍රමාණයක් නිසා ජිවිත හානි හා තුවාල වීම් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එසේම පළාත් පාලන ආයතනවල…
බිත්තර මිල යළි නගී
මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති බිත්තරයක මිල දිනෙන් දින මෙසේ…
ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියයි
මතභේදකාරී තත්වයකට මුහුණ දුන් මෙවර 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද (14) ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ,…
පුද්ගලයින් 134, 484ක් පිඩාවට පත් වෙයි
දින 7ක සිට අඛණ්ඩව ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 134, 484ක් පීඩාවට පත්ව සිටිනවා. පවතින තත්ත්වය හමුවේ, කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම…
අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට මාස 6ක සිරදඬුවම්
වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිරදඬුවම් නියම කර තිබේ.…
ශිෂ්‍යත්වය යළි නොපැවැත්වීමේ තීරණයක්
මතභේදකාරී තත්වයකට මුහුණ දුන් මෙවර 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද (14) ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ,…
බිත්තර මිල යළි ඉහළට
මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28 ත් 32 ත් අතර මිල පරාසයක පැවති බිත්තරයක මිල…
ඊශ්‍රායල යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයින්ට හානි වී නොමැති බවට තානාපති කාර්යාලය කියයි
උතුරු ඊශ්‍රායලයේ හයිෆා නගරය ආසන්නයට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයෙන්, එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. මෙවැනි…
අදත් දිවයිනට වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ශානි අබේසේකර පත් කිරීම පිළිබදව ජනඅරගල සන්ධානයෙන් ප්‍රකාශයක්
බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාශයේ අධ්යක්ෂවරයා ලෙස විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත් කිරීම තුළින් පැරණි දේශපාලන සංස්කෘතියම යළි පිළිබිඹු වන බව ජන අරගල…
ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ දුම්රිය තිඹිරියාගෙදර…
ඇල්පිටියේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද
ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දින සිදු කරනු ලබනවා. අද දිනයේදී ඡන්දය සලකුණු…
ගංවතුරක් ගැන අනතුරු අඟවයි
අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් මහ ගංවතුර තත්ත්වයක පවතින බව වාර්තා වනවා . වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුශීෂ්වර මහතා පැවසුවේ මේ හේතුවෙන්…
දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට දිනයේත් තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත් වලත් හෙට දිනයේත් විටින් විට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
ජනප්‍රිය රංගන ශිල්පිනි අයේෂා දිසානායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර තිබෙනවා. රංගන…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන් ද සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
කැනඩාවට නැවත ඇමරිකාවෙන් තීරු බදු
කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු ඉහළ දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ, හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ රුව ඇතුළත්, තීරුබදු විරෝධී වෙළඳ දැන්වීමක් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත පාලනය විසින් විකාශනය කිරීමෙන් අනතුරුවයි. සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ට්‍රම්ප්, එම දැන්වීම වංචාවක් ලෙස හැඳින්වූ අතර, ලෝක බේස්බෝල් ශූරතාවලියට පෙර එය ඉවත් නොකිරීම සම්බන්ධයෙන් කැනේඩියානු නිලධාරීන්ට…
අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
ඉන්දියාවේ භූකම්පනයක්
ඊශ්‍රායල ප්‍රහාර දැඩිවෙයි
උතුරු කොරියාව දකුණට යන සියලු මාර්ග වසයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…







































