නුගේගොඩත් වෙඩි පත්තුවෙයි
කොහුවල හන්දියත් නුගේගොඩ හන්දියත් අතර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවයි. වෙඩි ප්‍රහාරය අද(22) රාත්‍රී 8.30ට පමණ සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ…
2028 වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් – ජනපති
පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව…
අලුත් කඩේ උසාවියේ වැඩ යළි අරඹයි
පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවි භූමියේ ආරක්ෂාව තර කරමින් තාවකාලිකව අත්හිටුවා තිබූ නඩු විභාග කිරීමේ කටයුතු…
ගනේමුල්ල සංජීවගේ ඝාතනයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ අද උදෑසන ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් සිය අදහස් දැක්වූවා. ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය…
රුසියන් ඇමෙරිකන් නියෝජිතයෝ හමුවෙති
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්වුනා. ඇමෙරිකාව වෙනුවෙන් සාකච්ඡා සඳහා සහභාගී වූයේ, ඇමෙරිකා රාජ්‍ය…
ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘතව තබයි
ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘතව තැබිමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පැය 24 පුරාම විදෙස් ගමන් බලපත්‍ර නිකුත්…
අලුත්කඩේ උසාවියේ ආරක්ෂාව තර වෙයි.
ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවියේ භූමියේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. මේ වන විට පොලිස්පතිතුමා…
රේගු අධ්යක්ෂ ජනරාල්ගේ නමින් වංචනික මුදල් ඉල්ලීමේ ජාවාරමක්
රේගු අධ්යක්ෂ ජනරාලවරයාගේ නාමය හා තනතුර වංචනිකව යොදා ගනිමින් වට්ස්ඇප් පණිවුඩ හරහා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලීමේ සංවිධානාත්මක ජාවාරමක් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි අතිරේක අධ්යක්ෂ…
අවයව දන්දීමේ ජාතික දිනය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්
අවයව දන් දීමේ ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය මගින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් ඊයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ…
රජයේ රෝහල්වල ශල්‍යකර්ම පොරොත්තු ලේඛන අවම කිරීම ගැන හොයන්න කමිටුවක්
රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින පිරිස අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබෙනවා. එම කමිටුව…
අද පළාත් 5 දැඩි උණුසුම් තත්ත්වයක්
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් අවධානය යොමු කළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, උතුරු, උතුරු මැද,…
රෝහල් පෝලිම්වලට පිළියමක්
රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකිරීමේදී රෝගීන් විශාල ප්‍රමාණයක් පෝලිම්වල සිටින බැවින් එම පෝලිම් අවම කර ගැනීමට ජනාධිපති අරමුදල මගින් ගත හැකි පියවර සම්බන්ධව සොයා බැලීමට කමිටුවක්…
ආහාරපාන වල මිල ගණන් ඉහළ දමන ලෙස ඉල්ලා සිටින සමාගම් පිළිබද පාරිභෝගික අධිකාරියෙන් සොයා බැලීම්
ආහාරපාන වල මිල ගණන් ඉහළ දමන ලෙස ඉල්ලා සිටින සමාගම්වල නීත්‍යානූකූලභාවය සම්බන්ධයෙන් සොයා බලන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, වර්තමානයේ…
ජාතික ජන බලවේග පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසමට
ජාතික ජන බලවේග පක්ෂ නායකයින් අද පෙරවරුවේ, මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමු වී තිබෙනවා. පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ඇතුළු පිරිසක් ඒ සඳහා එක්ව සිටියා. පළාත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික්කය සමත් වුණා. ඒ, ලකුණු 174ක් ලබාගනිමින්.…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමය හෙවත් උඊ් සාමාජික්ත්වය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව…
දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට්…
තරගය පරාජය වීමට පන්දු යවන්නන්ගේ දුර්වලතා බලපෑ බව ක්‍රිස් සිල්වර්වුඩ් කියයි
දකුණු අප්‍රීකාවේ පැවැත්වෙන S .A. 20 ක්‍රීකට් තරගාවලිය
තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වද්දී – නායක දසුන් ගෙන් අගනා ශතකයක්
ක්‍රිකට් කමිටු වාර්තාව අමාත්‍යවරයාට
ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිදට වසර 17 ක සිර දඩුවම්
පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්ව තිබෙනවා. ඒ අනුව පකිස්ථාන අධිකරණය ඔවුන් දෙපළට වසර 17 ක සිර දඬුවමක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ. 2021 රාජ්‍ය සංචාරයකදී සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් විසින් බිබීට සුඛෝපභෝගී ආභරණ…
කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්
අයහපත් කාලගුණයෙන් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට
කතෝලිත සභාවෙන් ලොව පුරා බැතිමතුන්ට ඉල්ලීමක්
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…














































