හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රක්ෂිත බන්ධානාගාරයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා . කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු අසංක එස් බෝදරගම මහතා නියෝග කලේ ඔක්තෝම්බර් මස 17 වනදා දක්වා අදාළ පුද්ගලයාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. අල්ලස්…

ගජමුතු අලෙවි කිරමට සුදානම්ව සිටි පිරිසක් මාතලේදී අත්අඩංගුවට
ගජමුතු සහ මුතු ඇට විකිනීමට තැත්කළ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ඊයේ සවස් කාලයේදී ලද තොරතුරකට අනුවයි. එම…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ…
කඩවත ෆේස්බුක් පාටියට වැඩ වරදී
ෆෙස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . ගම්පහ, මීගමුව හා ජාඇළ සුරාබදු ස්ථානවල නිලධාරීන් ඊයේ දියත්කළ ඒකාබද්ධ මෙහෙයුමකදී එම…
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට චෝදනා
15 වනදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවට දෙමාපියන් සහ ගුරුවරුන් පිරිසක් චෝදනා කරනවා. අනුරාධපුර ප්‍රදේශයේ…
ජනතාව නොමඟ යවන සැලසුමක්
දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවට විටින් විට සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
ඡන්ද පෙට්ටි ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්
මෙවර ජනාධිපතිවරණයේ දී භාවිත ඡන්ද පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන්කර තිබෙනවා. ඒ අනුව දාළ ඡන්ද පෙට්ටි එළඹෙන 20 වෙනිදා…
ආරක්ෂාවට පොලිසියෙන් 60,000ක්
ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිතව තිබෙනවා. මීට පෙර මේ සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට තීරණය කර තිබුණද මේ වන…
සාදයක් වටලා 14ක් අත්අඩංගුවට
ෆේස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ, මීගමුව හා ජාඇළ සුරාබදු ස්ථානවල නිලධාරීන් ඊයේ (15) දියත්කළ ඒකාබද්ධ මෙහෙයුමකදී එම…
සුරාබදු දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්
මෙම වසරේ ජනවාරි 1 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 15,200ක වාර්තාගත ආදායමක් ලබාගෙන තිබෙනවා. පසුගිය වසරේ එම කාලය…
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ආදායම ඉහළට
මෙම වසරේ ජනවාරි 1 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 15,200ක වාර්තාගත ආදායමක් ලබාගෙන තිබෙනවා. පසුගිය වසරේ එම කාලය…
අමෙරිකානු පුරවැසියන්ට එරටින් දැනුම් දීමක්
මෙම මැතිවරණ සමය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන්ට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් කර තිබෙනවා. ඒ වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි. වැඩිවශයෙන්…
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4,215 දක්වා ඉහළට
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 4,215 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,360 ක් සහ…
ජනතාවගේ ජීවන බර සටන 2025 දී අවසන් කරනවා
ජනතාවගේ ජීවන බර පිළිබඳ සටන අවසන් කිරීමට ලබන වසරේදි කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පස්වරුවේ දෙහිවල පැවති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රීයේදී මෙම කණ්ඩායම් විශේෂ…
පළමු තරගයෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් DLS ක්‍රමය යටතේ…
ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 271ක ඉලක්කයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය…
ඉන්දු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගයට වැස්සෙන් බාධා
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වැස්සෙන් බාධා එල්ල…
මියුනිච් ගුවන් තොටුපළේ කටයුතු තවකාලිකව අත්හිටුවයි
ජර්මනියේ මියුනිච් ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු මේ වන විට නතර කර තිබෙනවා. අදාළ ගුවන් තොටුපළ කලාපය ආසන්නයෙන් ඩ්‍රෝන යානා නිරීක්ෂණය වීම හමුවේ මෙලෙස ගුවන් මෙහෙයුම් කටයුතු නතර කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඒ අනුව ගුවන් ගමන් වාර 17 ක් පමණ මේ වන විට නතර කර තිබෙනවා. අදාළ ඩ්‍රෝන යානා පිළිබඳව මෙතෙක් තහවුරු…
අහස රැක ගන්න යුරෝපයෙන් අලුත් වැඩක්
විරෝධතා හේතුවෙන් පාකිස්ථානය උණුසුම්
රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ 51 දෙනෙකු මියගොස් 271 දෙනෙකු තුවාල ලබයි
යුක්රේනයේ පොල්ටාවා නගරයට මිසයිල ප්‍රහාරයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…