2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ඇරඹෙයි
විශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරන මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වන “2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ″ උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා . ඒ නෙළුම් පොකුණ රඟහලේදීයි. සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලය දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම හේතුවෙනුයි. ඒ අනුව ලබන 13 සහ…
රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලි, පාසල් ශූරයෝ අපේගම පරිශ්‍රයේ දී ජාතික මට්ටමින් ඇගයුමට
2024 සමස්ත ලංකා රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ඊයේ දවස පුරා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට…
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට නවක සිසුන් 237 ක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2023/ 2024 කණ්ඩායමට අලුතින් ඇතුළත් වූ නව සිසු කණ්ඩායම පිළිගැනීම පසුගිය දින එම වෛද්‍ය පීඨයේදී සිදුවිය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ…
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 10 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී 2024 නොවැම්බර් මස 07 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දස දෙනෙකු (10) සමඟ ඩිංගි යාත්‍රාවක්…
අල්ලත් චෝදනාවකට අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්
තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150000/- ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාගම , මත්තුමගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක…
අගමැතිතුමිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (07) විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතනවල සහ තොරතුරු තාක්ෂණ සේවා සපයන රාජ්‍ය අංශයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්…
පාසලට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට අල්ලස් ඉල්ලූ විදුහල්පතිනියක් අත්අඩංගුවට
රුපියල් 150,000ක අල්ලසක් ඉල්ලා සිටි බව කියන රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ, 2025…
මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරයාගේ ඇප ඉල්ලීම පිළිබඳව අධිකරණයෙන් නියෝගයක්
රුපියල් බිලියන 3.5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට නියම කර ඇති මාස 06 ක සිරදඬුවමෙන් තමන්ව ඇප…
දිවයිනට අදත් වැසි
අද දිනයේදී උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව නිවේදනය කරනවා. එමෙන්ම…
තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදත් අවස්ථාව
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වනවා. ඒ අනුව තමා රාජකාරී සිදුකරන ස්ථානයන්ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්ද සලකුණු…
මහ මැතිවරණයට ලබන 13 සහ 14 පාසල් නිවාඩු
එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 යන දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යංශය සඳහන්…
සරම්ප රෝගය වැලැක්වීම සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් හෙට සිට ආරම්භ වනවා.
වසංගත රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ මේ වනවිට මෙරටින් සරම්ප රෝගීන් 1100ක් පමණ වාර්තා වී…
පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානය ලබන 14 වනදා පවත්වන බව අග්‍රාමාත්‍යවරිය කියයි
එළඹෙන 14 වන දා පාර්ලිමේන්තුවේ සිටි සොරුන්ල දූෂකයින් පළවා හරින ඓතිහාසික දිනයක් වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවාග ගම්පොල පැවති ජනරැළියකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !
සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා . එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වෙන පළමු එක්දින…
ශ්‍රී ලංකා පාකිස්ථාන සංචාරය අද සිට ඇරඹෙයි
සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු…
ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කරයි
තරුණ කටයුතු සහ ක්ර ීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික…
අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගැනීමට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වී තිබෙනවා
ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භය
ප්‍රිමියර් ලීග් තරගාවලි ආරම්භය පස්වරු 3 ට
ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර අද සිට
ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහිව පාකිස්තානයේ විරෝධතා
පකිස්තානයේ හමුදාපති අසීම් මුනීර්ට වැඩි බලතල ලබා දීම ඇතුළුව පුළුල් වෙනස්කම් යෝජනා කරන ප්‍රධාන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සම්මත කිරීමට අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ප්රමුඛ රජය පියවර ගැනීමට සූදානම් වන පසුබිමක් තුළ පාකිස්තානය පුරා විපක්ෂ කණ්ඩායම් විසින් විරෝධතා ආරම්භ කර තිබෙනවා. ඔවුන් මෙම පියවර විවේචනය කර ඇති අතර, එය ”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම සොලවනු ඇත” යනුවෙනුයි…
ට්‍රම්ප්ගෙන් BBCයට තර්ජන
නව දිල්ලි පිපිරුමට ලෝක නායකයන්ගේ ශෝකය
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත් වන බව ට්‍රම්ප් නිවේදනය කරයි
ඉන්දීය වෛද්‍යවරිය ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































