කඩුවෙල වෙඩි තැබීමක්
කඩුවෙල, කොතලාවල, කැකිලිවෙල පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බවට වාර්තා වනවා. සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන්ට ආයුධයකින් පහරදීම සඳහා උත්සාහ කර තිබෙනවා. එම අවස්ථාවේදී පොලිසිය…

එසැණ පුවත්
එහාට ගිය අය උදේ මෙහාටත් ආවා – මන්ත්‍රී නාමල්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පල කරනවා යැයි ඊයේ දින ප්‍රකාශ කළ පිරිස් ඊයේ රෑත් අද උදෑසන තම නිවසට පැමිණි බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක…
යටිතල පහසුකම් උදෙසා ඉන්දියානු ආධාරය දෙගුණයකින් ඉහළට
ඉන්දීය රජයේ රුපියල් මිලියන 300ක ප්‍රදානයක් මඟින් වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2019 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුවද,…
මහින්දගේ තීරණයට පොහොට්ටුවෙ 8 ක් විරුද්ද වෙයි (වීඩියෝ)
පුද්ගලයින් පිරිසකට බඹර ප්‍රහාරයක්
ඇටැම්පිටිය වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. එහිදී ඇටැම්පිටිය වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු සහ කාන්තාවන් 08 දෙනෙකු තුවාල ලබා…
සජබය හදිසියේම මැතිවරණ කොමිසමට (වීඩියෝ)
මැතිවරණ කොමිසම අද රැස්වෙයි
මැතිවරණ කොමිෂන් සභාව අද දින රැස්වීමට නියමිතයි. එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු රැසක් අද දින පැවැත්වෙන බවයි. පොලිස්පතිවරයා…
රථවාහන ආනයනය පිලිබඳ මාර්ග සිතියම අගෝස්තුවේදී එළිදකී
රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමට අදාළ වාර්තාව අගෝස්තු මාසයේ දී එළි දැක්වීමට තීරණය කර තිබෙනවා. අමත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ…
ගුවන් ගමන් පාලකවරුන් 80ක් රට හැර යයි
නවක ගුවන් ගමන් පාලකවරුන් බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ගුවන් ගමන් පාලකවරුන් 80 දෙනෙක් පමණ රට හැර යාම මිට හේතුව බවයි ගුවන් සේවා සමාගම…
කොළඹ වරායේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 50ක්
කොළඹ වරාය මේ වසර තුළ විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා පවසන්නේ මේ වසරේ…
හෙට භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
හෙට දිනයේදී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. විශේෂ දැනුම්දීමක් සිදුකරමින් මහා බැංකුව සඳහන් කලේ එහිදී රුපියල් මිලියන 170,000ක භාණ්ඩාගාර බිල්පත්…
ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් සත් හැවිරිදි දැරියක් රෝහලේ
ගිනි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් දේවහුය ප්‍රදේශයේ සත් හැවිරිදි දැරියක් රෝහල් ගත කර තිබෙනවා. නිවසක් අස්පස් කිරීමේදී එහි තිබූ ගිනි අවියක් බිම වැටී කිරියාත්මක වීම…
ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක්
ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ප.ව. 5.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට…
බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය
බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලි අත්අඩංගුවට
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලි එංගලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයද මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලිංගික අතවර චෝදනාවක් මත සිදුකරෙන පරීක්ෂණයට අදාලවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. එංගලන්තයේ මැන්චෙස්ටර් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
හය දෙනෙකුට දිවි අහිමි කල ගුවන් අනතුර
මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ සිදු වන ළමා මරණ තවදුරටත් ඉහළට
මෝදි පාප්තුමන් හමුවේ
ඉන්දියාව සහ ප්‍රංශය ප්‍රහාරක යානා ගණුදෙනුවක
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…