දිස්ත්‍රික්ක නවයක් සඳහා තවදුරටත් නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින්. මෙම දිස්ත්‍රික්කවල පහත් බිම් හා බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි එම සංවිධානය දැනුම් දෙන්නේ. ඒ අනුව, කොළඹ, කළුතර, මහනුවර,…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

දිවයිනේ පළාත් කිහිපයක අද තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින්…

ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බවයි වාර්තා…

නාමල් රාජපක්ෂට ඡන්ද ගන්න තිබුණා ගොඩක්, පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න තිබුණා.මේ කළබලයට, හදිස්සියට, රට වැටිච්ච වෙලාවක, රට බේරා ගන්න නායකයෙක් කටයුතු කරන වෙලාවක, එයාගේ කකුලෙන් ඇදලා පැත්තකට දැම්මේ නැත්නම්…

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, අද දින (2024 සැප්තැම්බර් 14) උතුරු මැද නාවික විධාන මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ අනුව,…

ජනාධිපතිවරණයකදී හොර ඡන්ද දමන හෝ ඒ සඳහා ආධාර අනුබල දෙන ඕනෑම කෙනෙක් 2023 අංක 21 දරන මැතිවරණ පනත අනූව දූෂණ ක්‍රියාවකට වරදකරුවෙකු වනවා. එම වරදට…

වියට්නාමයට බලපෑ යාගි සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ නායයෑම් සහ ජල ගැලීම් නිසා මියගිය සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ විශාල පිරිසක්…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම…

මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ…

අද (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…

බංග්ලා­දේ­ශයේ ඇඟ­ලුම් ආය­තන ඇතුළු කර්මා­න්ත­ශාලා 219ක් වසා දැමී­මට එහි පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන ඇතැ­යි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඇතැම් කර්මා­න්ත­ශා­ලා­වල සේව­ක­යන් අඛණ්ඩ වැඩ වර්ජ­න­යක නිරත…

2024 ජනාධිපතිවරණයට අදාළ ව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා . ඉන් පැමිණිලි 28ක් ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, තවත් පැමිණිලි 3,720ක්…

සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සදහා පිටත් කර හරින බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 60 ක මුදලක් තරුණයන් දස දෙනෙකුගෙන් ලබා ගෙන , ඔවුන්   කටුනායක ගුවන් තොටුපොළ…

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් කුඩු ( Gold Power ) තොගයක් නීතිවිරෝධී ලෙස  සගවා ගෙන පැමිණි ගුවන් මගියෙකු 09/13 දින පස්වරුවේ කටුනායක ගුවන්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…


සංචාරක ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර 4 වන තරගයෙන් ලකුණු 9ක ජයක් ලබාගැනීමට ශ්‍රී…

තව කියවන්​න

ඉන්දුනීසියාවේ නොමිලේ ලබාදුන් පාසල් දිවා ආහාර විෂවීමෙන් ළමයින් 1,000 කට වැඩි පිරිසක් රෝගාතුර වී තිබෙනවා. බලධාරීන් පවසන්නේ සඳුදා සහ බදාදා අතර වාර්තා වු එවැනි විෂ ශරීරගත වීම් සංඛ්‍යාව 1,250 ඉක්මවා ඇති බවයි. මීට අමතරව බටහිර ජාවා සහ මධ්‍යම සුලවේසි යන පළාත්වල පසුගිය සතියේ සිසුන් 800 දෙනෙකුගෙන් ආහාර විෂ වීම් වාර්තා වුණා. එරට ජනාධිපති ප්‍රබෝවෝ…

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…