පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා ඔහුගේ නම පොලිස්පති ධූරය සදහා සුදුසු බවට නිර්දේශ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව, කථානායක…

පොදුජන පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබෙනවා.
පොදුජන පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙසයි. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ…
නීතිවිරෝධී විදේශ රැකියා ජාවාරම් වැටලීම අඛණ්ඩව
කැනඩාවේ කර්මාන්තශාලාවක රැකියා දෙනවා යැයි පවසමින් මිලියන ගණන් වංචා කළ මිනිස් ජාවාරම් කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කලේ තිහාරිය ප්‍රදේශයේ දී…
අල්ලස් ගත් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම ට සම්බන්ධ පුද්ගලයකුගේ නම යුක්තිය මෙහෙයුමේ නාම ලේඛනයෙන් ඉවත් කිරීම සදහා රුපියල් 150,000 ක අල්ලසක් ලබාගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමඟ යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ…
නාමල්ඔය සහ ඉඟිනියාගල වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මියයයි
අම්පාර, නාමල්ඔය ප්‍රදේශයේ නිවසක දී වෙඩිතබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කරාඬුගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බව…
සර්ව ජන බලය සන්ධානයේ අපේක්ෂකයා නම් කිරීම අද
සර්ව ජන බලය සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂයා නම් කිරීම අද දිනයේ සිදු කිරීමට නියමිතයි. එම සන්ධානයේ නියෝජිත හමුවක් අද පැවැත්වෙනවා. එහිදී එම තීරණය ගනු ඇති. කොළඹ…
ඡන්ද නාමලේඛනයේ ඔබේ නම තියෙනවාද බලන්න
2024 ඡන්ද නාමලේඛනයේ ඔබේ නම සඳහන් වී ඇත්දැයි මැතිවරණ කොමිෂන් සභාව මගින් වෙබ් අඩවියෙන් තහවුරු කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අනුව www.elections.gov.lk වෙබ් අඩවියෙන් පහත…
ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිපත්තියක්
ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දීමට නියමිත බවයි වාර්තාවන්නේ. එහි…
අරලගන්විල අනතුරකින් 22ක් රෝහල් ගත කෙරේ
පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 22ක් තුවාල ලබා තිබෙනවා. මහඔය – අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුව…
කුවෙට්හි දී අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස්
කුවෙට්හි දී පසුගිය 2 වනදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ එරට පිහිටි ශ්‍රී ලංකා…
ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවෙන් මුදවාගත් ධීවරයින් ඉන්දීය නාවික හමුදාවට භාරදෙයි
යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළදී අනතුරට පත්ව මුහුදුබත් වූ, ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයින් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2024…
කලාකරුවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24ක් කුවේට්හිදී අත්අඩංගුවට
කුවේට් හිදී සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එතෙර අපි සංවිධානය විසින් එම සංගීත…
අද කාලගුණය
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක්
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළ වන සිඩ්නි ගුවන්තොටුපළේ දී මෙම වෙඩි තැබීම සිදුවුණා. අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුවුණු බව ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය සඳහන් කරනවා. ඉන් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ අතර ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
රුසියාව අල්ලා ගත් භූමිය යුක්රේනයට දීමට ට්‍රම්ප් සැරසෙයි
දිල්ලි ගුවන් තොටුපලේ වහලයක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ස්ලෝවැකියාවේ බස් රථයක් දුම්රියක ගැටෙයි. – පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…