ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති…
කාශ්මීරයේ ප්‍රහාරය ගැන පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ.
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා. අදාළ පෙත්සම තුළින් ඉල්ලා ඇත්තේ පෙහෙල්ගාම් ප්‍රහාරය…
රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට කන්කසන්තුරේට මාරුවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ…
මැයි දිනයට සමාගමීව පැවැත්වෙන මැයි රැලි
මැයි දිනය සමරමින් රට පුරා ස්ථාන 15කදී ප්‍රධාන රැලි 12ක්, පෙළපාළි 9ක්, පුෂ්පෝපහාර දැක්වීම් 3ක් හා රැස්වීම් 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අනුව ජනාධිපති අනුර…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැයි දින පණිවිඩය
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මැයි දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ ආර්ථිකයේ කොදු නාරටිය වන්නේ රටේ වැඩ කරන ජනතාව බවයි.…
අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවිඩය
වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරමු යන්න…
බස් ගාස්තු සංශෝධනයක් නැහැ – ජාතික ගමනාගමන කොමිසම කියයි
ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු වුවද එය බස්ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ඔහු…
ඩෙංගු රෝගීන් ඉහළට
මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 17,459 ක් වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ අප්‍රේල් මාසය තුළ පමණක් රෝගීන්…
දඹදිව වන්දනාව ගැන සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් නිවේදනයක්
ඉන්දියාව සහ පකිස්ථානය අතර හටගෙන ඇති යුද උණුසුම දඹදිව වන්දනා කිරීම සදහා බලපෑම් කර නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. දෙරට අතර ගැටුම් ඇවිලීම…
රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට කන්කසන්තුරේට මාරුවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන…
ව්‍යාජ බලපත්‍රවලින් පෝලන්තයට යන්න හැදූ දෙදෙනෙකු අත්අඩංගුවට
ව්‍යාජ පෝලන්ත වීසා සහිත ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් විදේශගත වීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටාර් හරහා…
ලෝක කම්කරු දින අදයි
කම්කරු දිනය ආරම්භ වූයේ 1886 මැයි 04 වැනිදා අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා දියත් කළ අරගලය හෙවත් ‘හේමාකට් අරගලය’ ලොව…
ජේරැසෙලමේ වනාන්තරයක හදිසි ගින්නක්
ඊශ්‍රායලයේ – ජෙරුසලම ආසන්නයේ පිහිටි එෂ්තාඕල් වනාන්තරයේ හදිසි ගින්නක් ඇතිව තිබෙනවා. ගින්න හේතුවෙන් වනාන්තරය අවට සිටින ජනතාව කඩිනමින් ඉවත් කිරීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු යොදා ඇති…
මැයි දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් විශේෂ පණිවිඩයක්
ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ, මෙරට දූෂිත ප්‍රභූ දේශපාලනය අවසන් කර ජනතාවාදී පාලනයක් තුළ රටත් සමාජයත් ගැඹුරු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි ශූරතා තරගාවලියේ සුපිරි වටයේ තරඟ සඳහා විදේශීය තරඟ තීරකවරුන් ලබා දෙන ලෙස…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී…
බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
වැඩිම කඩුලු ලාභියා වනිදු හසරංග
19 න් පහළ කාන්තා පන්දුවාර 20 ලෝක කණ්ඩායම නම් කෙරේ
වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ස්ටීවන් ස්මිත්ට
අවසන් තීන්දුව ලැබෙන තුරු ධනුෂ්කට ක්‍රිකට් තහනම්
බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
බල්ගේරියාව නිල වශයෙන් යුරෝපයේ 21 වැනි මූල්‍ය හවුල්කරුවා බවට පත්වෙමින් යුරෝ මුදල් භාවිතය නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඒ අනුව බල්ගේරියාව සිය දශක කිහිපයක් පැරණි ‘ලෙව්‘ මුදල් ඒකකය භාවිතය අත්හිටුවනු ලබනවා. මෙම පියවරත් සමඟ යුරෝ මුදල් ඒකකය භාවිත කරන යුරෝපීය වැසියන්ගේ සංඛ්‍යාව මිලියන 350 ද ඉක්මවා යනු ඇති.
සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි
ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
ඉන්දියාවට පූර්ණ සහාය ලබා දීමට ඇමරිකාව සැරසෙයි.
අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශකවරයා තනතුරින් ඉවතට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ…














































