අර්චුනා පොලිස් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අත්අඩංගු ගෙන තිබෙනවා. ඒ කොළඹ කොටුව පොලිසිය වෙත එ් මහතා අද(22) පෙරවරුවේ පැමිණීමෙන් අනතුරවයි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ(23) අර්චුනා මහතාට වරෙන්තු නිකුත් කරනු ලැබුවා. ඒ ඔහුට එරෙහිව ඇති නඩුවකට අදාළව අධිකරණයේ පෙනි නොසිටීම හේතුවෙන්.
කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් වෙළදපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 311.37කින් පහළ ගියා. දිනය අවසානයේ එය සටහන් වූයේ ඒකක 16,167.30ක් ලෙසයි. ඒ අනූව දිනයේ පිරිවැටුප රුපියල්…
කෝටි 09ක කේරල ගංජා සමග තිදෙනෙක් අත්අඩංගුවට
කෝටි 09 කට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් 03 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. යාපනය සහ මන්නාරම ප්‍රදේශවලදී සිදුකළ වටලීමකදී මෙසේ…
නුවරඑළියට සහ බදුල්ලට නායයාමේ අනතුරු ඇගවීම්
නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කරන ලද පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. එමෙන්ම, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ,…
බොරතලේ මිල ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සතිය ආරම්භයේදී ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සදහන් වුණේ, ඩොලර් 72. 97ක් ලෙසයි. එය 0.…
වෛදවරැන් එළඹෙන 5 වන දා වැඩ වර්ජනයක
එළැඹෙන මාර්තු 05 දින සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට රජයේ වෛද්නිය ලධාරීන්ගේ සංගමය අද දින තීරණය කර තිබෙනවා. ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව සහ…
ලෝක වනජීවි දිනය අදයි
ලෝක වනජීවී දිනය අදට යෙදී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ 68 වන මහ සමුළුවේදී මාර්තු 03 වනදා ලෝක වනජීවි දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මිනිසාගේ පැවැත්ම…
පෙබරවාරියේ විදෙස් සංචාරකයින් ලක්ෂ 2 කට අධික පිරිසක් මෙරටට
පසුගිය මාසයේදී විදෙස් සංචාරකයින් 2,32,341 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ, ඉන් වැඩිම පිරිසක් එනම්, 34,006 දෙනෙකු ඉන්දියාවෙන් පැමිණ ඇති…
පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා. 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය අද යි. පෙබරවාරි මස 27 වනදා ආරම්භ වූ…
රාමසාන් උපවාස අදින් ඇරඹෙයි
රමසාන් උපවාස සමය අද සිට ආරම්භ වනවා. ජාතික ඒකාබද්ධ නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනිර් මහත සදහන් කලෙ ඊයේ දිනයේ රාත්‍රි නව සඳ දර්ශනය වීම හෙතුවෙන් මෙම…
නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම්, හෙට දහවල් 12.30 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ…
අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩි
අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පේදුරුතුඩුව පොලීසියේ නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙනවා. එහිදී එක් අයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. වැල්වැටිතුරෙයි පොලිස් කොට්ඨාශය…
සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු රිමාන්ඩ්
පාසල් සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මොනරාගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්‍රලියානු කණ්ඩායම හිමි කර ගත්තා. එහිදි එංගලන්ත කණ්ඩායම පරදා…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමය හෙවත් උඊ් සාමාජික්ත්වය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව…
19 න් පහළ කාන්තා පන්දුවාර 20 ලෝක කණ්ඩායම නම් කෙරේ
වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ස්ටීවන් ස්මිත්ට
අවසන් තීන්දුව ලැබෙන තුරු ධනුෂ්කට ක්‍රිකට් තහනම්
19 න් පහළ 20 යි 20 කාන්තා ලෝක කුසලානය ඉන්දියාවට
පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
වසර ගණනාවක සිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය වන Pakistan Inteational Airlines හි සියයට 75 ක කොටස් අයිතිය විකුණා දැමීමට පාකිස්ථාන රජය තීරණය කර තිබෙනවා. පාකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන අරිෆ් හබීබ් ගෲප්සමූහය විසින් මෙහෙයවනු ලබන සමූහ ව්‍යාපාරයක් මෙම මිලදී ගැනීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්…
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
ඉන්දියාව සහ නවසීලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්
යුක්රේනයට හමුදා ආධාර දීම නැවැත්වීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන – හොඳම චිත්‍රපටය ‘Anora’
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…














































