වාහන වලට අලුත් අංක තහඩු ළඟ ළඟම
වාහන සදහා නව අංක තහඩු නොවැම්බර් මස 15 වනදා වනවිට ලබාදීමට කටයුතු කරන බව සභානායක ,ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදීයි . පාර්ලිමේන්තුව අද පෙරවරුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.…

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට
ජනාධිපතිවරණයට අදාළව අලුතින් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම…
තවත් ට්‍රම්ප් ඝාතන තැතක් වැළකෙයි
එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (15) ෆ්ලොරිඩා ගොල්ෆ් ක්ලබ්හිදී ඝාතනය කිරීමට තැත් කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා කෙසේ නමුත් හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු…
මිලියන 37ක කේරල ගංජා අත්අඩංගුවට
රුපියල් මිලියන 37කට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකාරියක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. කේරල ගංජා කිලෝ 94යි ග්‍රෑම520ක් මෙහිදී අත්අඩංගුවට ගත් බවයි නාවික…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ…
අධිවේගී මාර්ගයේ කේබල් කැපූ පුද්ගලයකු අත්අඩංගුවට
ඊයේ අළුයම් කාලයේදී පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වූ…
සුළි කුණාටුවෙන් දැඩි බලපෑම්
නැගෙහිර යුරෝපා කලාපයට බලපා ඇති බොරිස් සුළි කුණාටුව හේතුවෙන් රටවල් රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා. මෙහිදී චෙක් ජන රජයේ ගං වතුර හේතුවෙන් නිවාස 51,000 කට පමණ…
වැසි තත්ත්වයේ වැඩිවීමක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම්…
නීතීඥ සංගමයට වැඩබලන සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වැඩබලන සභාපති ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ පත්කර තිබෙනවා. ඒ නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වීමත් සමගයි.
අනුරගෙන් උත්තරයක් එනකල් මං බලන් ඉන්නවා
ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද, අපනයන ආර්ථිකයක්ද කියා තමාට පැහැදිලි කරන ලෙස ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන්…
ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් ගැන දැනුම්දීමක්
ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඉන් 43 දෙනෙක් යුරෝපා සංගම් මැතිවරණ…
බණ්ඩාරවෙල දැවැන්ත ජන ගඟක් මැද සජිත් දුන් සහතිකය
රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සමග ඩීල් දැමුවත් තමන්ගේ එකම ඩීල් එක මෙරට ජනතාව සමග පමණක් බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක…
ඡන්ද කාඩ් නොලැබුණු අය ලබන බදාදා ළඟම තැපැල් කාර්යාලයට යන්න
ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූනු පුද්ගලයින්ට , ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත…
ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
සුපිරි හතර වටයේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ අවසන් තරගය පැවැත්වෙනවා . ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි. මේ වන විටත් ශ්‍රී…
ආසියා කුසලානයේදී ඉන්දියාව ඉදිරියෙන් !
ආසියානු කුසලානයේ පිතිකරුවන් අතර පෙරමුණ හිමි කර ගැනීමට ඉන්දියාවේ අභිෂේක් ශර්මා සමත්ව…
ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
සංචාරක ඔසf්ට්‍රිලියානු 19න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද කඩුලු…
සුපිරි හතර වටයේ බංගලාදේශ – පාකිස්තාන තරගය අද
2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ බංගලාදේශ සහ පාකිස්තාන…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක පරිත්‍යාගක්
නේපාලය පැරදූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලකුණු 84ක විශිෂ්ඨ ජයක්
කැනඩාවේ විදේශ අමාත්‍යවරිය නිල සංචාරයක් සදහා ඉන්දියාවට
කැනේඩියානු විදේශ අමාත්‍ය අනිතා ආනන්ද් ලබන මාසයේ ඉන්දියාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී ඇය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් හමුවීමට නියමිත බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. 2023 වසරේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා බිඳ වැටීමෙන් පසු කැනඩාවේ විදේශ අමාත්‍යවරයෙකු ඉන්දියාවේ සිදු කරන පළමු සංචාරය මෙයයි. කෙසේ වෙතත් සංචාරය පිළිබඳ…
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
රාගසා සුළි කුණාටුවෙන් මිය ගිය පිරිස ඉහලට -33 දෙනෙකු අතුරුදහන්
චිකාගෝ නුවර දුම්රියක සිදු වූ වෙඩි තැබීමකින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
ඊශ්‍රායල අගමැති රටවැසියන්ගෙන් සමාව අයදියි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…