කාළගුණයෙන් රතු එළි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම දෙපාර්තමේන්තුව පවසන්නේ වයඹ, ඌව, මධ්‍යම, සබරගමුව පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු…
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු…
සංචාරකයින්ගේ පැමිණීම ඉහළට
නොවැම්බර් මාසයේ 05 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,620 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එලෙස සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාව,…
දිවයින පුරා සුරාසල් දින දෙකක් වැසේ
එළැඹෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නොවැම්බර් 14 වැනිදා…
ඊශ්‍රායලය, ගාසා සහ ලෙබනනයට එරෙහි ප්‍රහාර දැඩි වෙයි
ගාසා තීරයට සහ ලෙබනනයට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා හි ජබාලියා ප්‍රදේශය වෙත සහ ලෙබනනයේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ…
නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල සැකකරුවන් තිදෙනෙකු මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වන්කාලේ ප්‍රදේශයේ අද දින (2024 නොවැම්බර් 09) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර…
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ල කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් එක් කෝටි දහ හත් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා විදේශීය…
සල්ලි අච්චු ගැසීම අනාවරණයෙන් පසු මුදල් පොම්ප කිරීම අඩු කලා
විවෘත වෙළඳපල ක්‍රමය යටතේ සල්ලි අච්චු ගැසීම අනාවරණය වීමෙන් පසුව, පසුගිය දින කිහිපය තුල බැංකු පද්ධතියට මුදල් කාන්දු කිරීම සැලකිය යුතු මට්ටමකින් අඩු කර ඇති…
රෝද පුටුවක පැමිණි ගුවන් මගියෙකු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක දී අත් අඩංගුවට
රෝද පුටුවක ගමන් කරමින් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කළ ගුවන්…
සියළු ප්‍රචාරක කටයුතු සඳුදා රැයින් අවසන්
මහ මැතිවරණයේ නිහඬ කාලය ලබන සඳුදා මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ වනවා. නිහඬ කාලය ආරම්භ වීමෙන් පසුව කිසිදු ප්‍රචාරක කටයුත්තක් කළ නොහැකි බවත් එම කාලයේදී ප්‍රචාරක…
ආරක්ෂාවට නිලධාරීන් 90,000ක්
මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් 90,000ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා. මෙම පිරිසට සෘජුව හා වක්‍ර වශයෙන්…
දැදුරු, මහ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් අවදානම් තත්ත්වයට
පවතින වැසි තත්ත්වයත් සමග දැදුරු, මහ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් අවදානම් තත්ත්වයට ළගා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දීමට ජනපති ලේකම්ගෙන් නිලධාරීන්ට උපදෙස්
මාතර නිල්වලා ගඟේ ඉදි කර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවට මෙන්ම කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
2026 ලෝක කුසලානය පූර්ව සූදානම පිළිබඳ ICC යෙන් පැහැදිලිකිරීමක්
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ව සූදානම පිළිබඳ ෂක්‍ක් යෙන් පැහැදිලි කිරීමක් සිදුකර…
බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !
හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු සහ…
හොංකොං සික්සර්ස් ඇරඹෙයි – පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්
අද ආරම්භ වූ “හොංකොං සික්සර්ස්” ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමි කර…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට
නවතම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්…
ඉංදු ලංකා පළමු විස්සයි විස්ස ගැටුම අද
ශ්‍රී ලංකා – ඉන්දීය ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට
කාන්තා වොලිබෝල් කණ්ඩායම අද දිවයිනට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සදහා ඉන්දියාවට
ප්‍රංශයෙන් අනතුරු ඇගවීමක්
ප්‍රංශය සිය පුරවැසියන්ට හැකි ඉක්මනින් මාලි රාජ්‍යයෙන් තාවකාලිකව පිටවන ලෙස ඉල්ලා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අල්-කයිඩාවට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක් විසින් පනවා ඇති අවහිරය තීව්‍ර වීමත්, ආරක්ෂක තත්ත්වය වේගයෙන් පිරිහීමත් හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇති බවයි. ප්‍රංශ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මාලි රාජ්‍යයේ, අගනුවර වන බමාකෝ හි පවා ආරක්ෂක තත්ත්වය සති කිහිපයක් තිස්සේ නරක අතට…
ට්‍රම්ප් හංගේරියාවට පනවා තිබූ රුසියානු සම්බාදක තාවකාලිකව ඉවත් කරයි
පිලිපීනයේ කල්මේගි සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි නායයෑමක්
තුර්කියේ හෝටලයක ගින්නෙන් 10 දෙනෙකු මරුට
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…















































