අයහපත් කාලගුණය උසස් පෙළට හරස් වෙයි !
මෙවර අපොස උසස් පෙළ විභාගය අද සහ හෙට යන දිනවල නොපැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා . විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ මෙම තීරණය ගෙන ඇති…
පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
පාරිභෝගික අධිකාරිය මේ වන විට සහල් වැටලීම් 2,000 ක් සිදු කර ඇති බව එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසනවා. ඒ මහතා පැවසුවේ වැඩි දුරට…
පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
මේ මස 25 සහ 27 අතර කාලයේදී නව වාහන රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ,…
නුවරඑළියට මල්තුහීන
අද (8) දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අමතරව බස්නාහිර,…
රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙන ආ රොටුඹ උපාලි නමැති සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසනවා. ඒ, සැකකරුව මාතර මහේස්ත්‍රාත් නිල නිවසේදී…
වැසි රහිත කාලගුණ තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අද දින සිට ඉදිරි දින…
පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පස්දෙනෙකු ඇතුළු හත්දෙනෙකු සඳහා ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. මෙම ස්ථාන මාරු කිරීම් එළඹෙන 12 වැනිදා සිට…
පළාත් පාලන කාර්ය මණ්ඩල සමාලෝචන වාර්තාව 31 වැනිදා
සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් සිදු කරමින් පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණ…
කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වුණා. මෙම හමුවේදී විවිධ අංශවලින් ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවට ලබා දී…
ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධ රැසක් සිදු කළ සැකකරුවන් තිදෙනෙකු අද පෙරවරුවේ ගුවන් මගින් දිවයිනට රැගෙන එනු ලැබුවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය කරනු…
රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
රුසියානු හමුදාවට එක් වී සිටින ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු පසුගිය මස 20 වනදා වන විට ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා…
වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අදාළ ආණ්ඩුවේ ස්ථාවරය දැනුම් දීමට වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ආණ්ඩුවට සති 2 ක කාලයක් ලබා දී තිබෙනවා. එහි…
පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
කොළඹ – පිටකොටුව ප්‍රදේශයේ පළතුරු වෙළෙඳසැල් පිළිබදව සොයා බැලීමට පාරිභෝගික අධිකාරිය අද හදිසි වැටලීම් සිදු කළා. එහිදි වෙළදසැල් තුළ අලෙවියට තබා ඇති ඇපල්, දොඩම් සහ…
විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
අනාරක්ෂිත ලෙස නිවසක ඇද තිබූ විදුලි රැහැනක ගැටී, විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඒ, සෙවනගල නෙලුම්වැව ප්‍රදේශයේදියි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 31 ක් වූ නෙලුම්වැව,…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා . ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ජාතික අධ්‍යක්ෂවරයා…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන…
හිමාෂ ඒෂාන්ට පනවා තිබූ සිව් වසරක තරග තහනම දීර්ඝ කෙරේ
ඔලිම්පික් යන්න රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවසර
ඉන්දීය කණ්ඩායම පෙරමුණට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
පාකිස්තානය යලිත් උණුසුම් වන ලකුණු
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වූ පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා. එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනාද බන්ධනාගාරයෙන් පිටතදී පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ වනවිට ඉම්රාන් ඛාන් රඳවා සිටින…
හදිසියේම හොංකොං රාජ්‍ය කම්පාවෙයි
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වසර 27කට සිරගෙට
ඇමරිකාවේ බිත්තර හිඟයක්
පාකිස්ථානය චීනයෙන් තවත් සහන ඉල්ලයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































